Online Photo එඩිට් කරමු.
මෙන්න අද අරගෙන ආවා ෆට්ට සයිට් එකක් ගැන. මේ සයිට් එක ගැන ගැන කියනවා නම් මේකෙන් ඔන්ලයින් ෆොටෝ එඩිට් එකන්න පුළුවන්.
ෆොටෝෂොප් වගේ තමයි. ඒත් ඔන්ලයින් කරන්න තියෙන්නෙ. මේක PicMonkey වලට වඩා හොද සයිට් එකක්. එහෙනම් කරලම බලහල්ලා. පහලින් සයිට් එක දාන්නම්.
ඉස්සෙල්ලාම ඔයාට කරන්න ඔන පික් එක අප්ලොඩ් කරන්න.
එ්කට Image > Import > upload image
ගිහින් ඔයගෙ පින්තුරෙ දිලා upload උනට පස්සෙ ඔයගෙ පින්තුරෙ පෙන්නයි. ඊට පස්සෙ ඔයාට කැමති විදියට පින්තුරෙ පාට වෙනස් කරන්න එ වගෙ දෙවල් කරලා පින්තුරෙ Save කරගන්න.
පුළුවන් නම් අපේ සයිට් එකේ දාලා තියන ඇඩ් එකක් ක්ලික් කරලා සහයෝගම ලබාදෙන්න.
This is dummy text. It is not meant to be read. Accordingly, it is difficult to figure out when to end it. But then, this is dummy text. It is not meant to be read. Period.
Related Post
අන්තර්ජාලයේ අපරාධ වර්ග - Cyber Crime Types
අන්තර්ජාලයේ අපරාධ වර්ග - Cyber Crime Types
ඇඩ්වෙයා [Adware] -
මෙය එක් වරක් පරිඝණකයට
ගේම් ගහලා Phone එකට Reload දාගමු....
ගේම් ගහලා Phone එකට Reload දාගන්න කැමතිද?
අද නම් කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක්. ඒ තමයි අප
ඔන්ලයින් පින්තූර අදින්න නියම තැනක්.......
ඔන්ලයින් පින්තූර අදින්න නියම තැනක්.......
අද ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ ඔන්ලයින්
Dongle එකෙන් Calls, Video Calls, USSD, SMS, MMS, GPS පාවිච්චි කරමුද..?
Dongle එකෙන් Calls, Video Calls, USSD, SMS, MMS, GPS පාවිච්චි කරමුද..?
Dongle එකේ එන softwa
බැලුවද?
Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon