Android Phone එකේ බැට්‍රිය ඉක්මනට බහිනවද...?

Android Phone එකේ බැට්‍රිය ඉක්මනට බහිනවද?

Cover art

හම්මේ හෙට GIT එක්සෑම් එක.. මේ ඒක අස්සෙ ලියන පෝස්ට් එකක්. අවුලක් නෑ බං.. ඒකට A එකක් නැත්තම් වැඩකුත් නෑ. එහෙනම් වැඩේ ගැන බලමු. මේ දෙන්න හදන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් යූස් කරන උන්ට ගැලපෙන ඇප් එකක්.

මේක ගැන දන්න උනුත් ඇති. ඒත් හැමදාම කියනවා වගේ නොදන්න උන් තමයි වැඩි. මේ ඇප් එක ගැන පොඩි විස්තර කිරීමක් කරන්නම්. මේක භාවිත කරන්න පුළුවන් වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් යූස් කරන උන්ට විතරයි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියන ලොකුම අවාසිය තමයි බැටරිය කියන්නෙ. පාවිච්චි කරන උන් නම් දන්නවා ඇති මේක ගැන.

ඔය ලෙඩේට පොඩි පිළියමක් තමයි කියන්න යන්නෙ. මේ ඇප් එකේ නම NQ Android Booster. මේකෙන් පුළුවන් අපේ බැට්‍රිය බහින එක අඩු කරගන්න. එහෙනම් මේ ලින්ක් එකට ගිහින් ඇප් එක අරන් ඉන්න..


දැන් මේක දාගත්තා නම් ෆෝන් එකේ උඩ බාර් එකේ කොල පාට ලෝගෝ එකක් වැටිලා ඇති. අන්න ඒක ටච් කරන්න. දැන් එතන ඇති Optimize කියලා එකක්. අන්න ඒක ටච් කරලා Optimize වෙනකම් ටිකක් ඉන්න.. මේකෙන් පුළුවන් බැටරිය 20%කින් විතර වැඩි කරගන්න. ඒ කිව්වෙ බැටරිය බහින එක 20%කින් වගේ අඩු වෙනවා.

එහෙනම් කරලා බලන්න.. මොකක් හරි අවුලක් නම් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් නම් මේ දාලා තියන ඇඩ් එක ක්ලික් කරලා අපිට ඩොමේන් එකක් ගන්න උදවු කරන්න...

  Booster for Android - FREE- screenshot thumbnail

   Booster for Android - FREE- screenshot

   Booster for Android - FREE- screenshot

එහෙනම් මම යනවා. පුළුවන් නම් ඔය විශ් එකක් එහෙම දාගෙන පලයල්ලා.

Internet එකෙන් සල්ලි හොයන විදිහ ගැන ලිපි දාන්න හිතෙනවා.. ඒ ගැන දානගන්න ඕනෙ අය ඉන්නවා නම් ‍කමෙන්ට් එකක් දාන්න... මම ලිපි දාන්නම් ඒවාට අදාල දේවල් ගැන...

එහෙනම් මම ගියා.
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
Unknown
admin
November 14, 2015 at 11:43 PM ×

Elmaaa niyamaiiiiiii ;-)

Congrats bro Unknown you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon