Block කරපු සයිට් වලට රින්ගමුද..?

Block කරපු සයිට් වලට රින්ගමුද..?


ටික දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.. ඒකටත් හරියන්න මෙන්න අළුත් වැඩක් අරගෙන ආවා. ‍අපේ ලංකාව ගැන ගත්තම දන්නවනෙ ඉතින්... අපිට ඔය සමහර සයිට් වලට යන්න බැරි විදිහට බ්ලොක් කරලනෙ තියෙන්නෙ. ඒත් ඉතින් ඔය සයිට් වලට රින්ගන එකා රින්ගනවා.

මේ කියන්න හදන්නෙත් එහෙම රින්ගන විදිහක් ගැන තමයි. මේක IP හයිඩ් කරන සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් පුළුවන් ඔය බ්ලොක් කරලා තියන සයිට් වලට යන්න.

මේක මමනම් දෙන්නෙ නම් ෆ්‍රී... ෆ්‍රී කිව්වම උබලා හිතනවා ඇති මෙලෝ රහක් නැතුව ඇති කියලා. එහෙම හිතන්න එපා. මොකද කී එකත් එක්කම දෙනවා. එහෙනම් තවත් කතා ඕනෙ නෑ. පහලින් බාගන්න. මොකක් හරි අවුලක් උනොත් කමෙන්ට් එකක් දාන්න.

පුළුවන් නම් උදවුවක් විදිහට අපි දාලා තියන Ad එකක් Click කරලා ඩොමේන් එකක් ගන්න උදවු කරන්න.

DOWNLOAD
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
November 18, 2015 at 2:21 PM ×

ela, Software moktada manm VPN thmai use karanna.

ads clik kara onna help ekk vidiyta, domain ekk ganna echara salli yanne ne Godday ekn Promo Code dala $ 0.99 wage ganna Puluvn .com ekk

Congrats bro Nadun Ranaweera you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon