හොදම සයිට් 5ක්. (අපිවාර්යයෙන් කියවන්න)

වැඩක් කරගන්න පුළුවන් හොදම සයිට් 5ක්...


අද දෙන්න හදන්නෙ ගින්දර වගේ සයිට් ටිකක්. මේ ටිකෙන් කරන්න පුළුවන් දේවල් නම් ෆට්ට.සමහරු මේ වගේ සයිට් තියනවද කියලා දන්නෙත් නෑ. ඒ නිසා තමයි මේ ටික දාන්න ඕනෙ කියලා හිතුනෙ. එහෙනම් පහලින් දාන්නම්.. විස්තර ටිකට පහලින් ලින්ක් දාලා තියෙයි...


WAKOOPA
පරිගණකයෙන් තමන් කෙරූ වැඩ විශ්ලේෂනය කර දෙන වැඩසටහනක්….
කවුරු හරි පරිගණකයේ පාවිච්චි කරපු සර්ච් එන්ජින් හා වෙනත් මෘදුකාංග මොන වගේ විදියට පාවිච්චි කරාද යන වග මේ සයිට් එකෙන් දැන ගත හැකිය...

ෆයිල් මේල්
අපි නිකන් යවන මේල් වලට වඩා ලොකු මේල් යවන්න පුලුවන් සයිට් එකක්.

ජින්නි
ගීත හා චිත්‍රපටි සොයා ගන්න පුලුවන් සයිට් එකක්.
මේකෙන් තමන්ට ඕන ඕනෑම ඇල්බම් එකක් සොයා ගන්න පුලුවන්. අලුත් ඒවත් සුලු වෙලාවකදී සොයා ගන්න පුලුවන්..

විබ්ලී
නොමිලේ වෙබ් අඩවි තනාගත හැකි සයිට් එකක්.
මෙහිදී තමාට කැමති ටෙම්ප්ලේට් එකක යොදා ගෙන වෙබ් සයිට් එකක් නිමවා ගන්න පුලුවන්.

ස්පීක් අ මැසේජ්
තමන්ගෙ කටහඩින්ම පණිවුඩ යවන්න පුලුවන් සයිට් එකක්.
සවුන්ඩ් කාඩ් එකක් ඇති ඕනෑම පරිගණකයක් මේක ක්‍රියා කරවන්න පුලුවන්.

එහෙනම් ඒකත් හරිනෙ.. අපිට කරන උදව්වක් විදිහට අපි දාලා තියන ඇඩ් දෙකක් ක්ලික් කරලා යනවද...? ‍අපේ සයිට් එකට ඩොමේන් එකක් ගන්න කරන ලොකු උදවුවක්...

එහෙනම් ගැටළු අනම් මනම් විස්තර පහලින් කොටන්න... මම යනවා.. හෙට ඉස්කෝලෙ යන්න කලින් නිදාගන්න ඕනෙ....
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon