Mobitel වලින් Free Facebook යමු.

Mobitel වලින් Free Facebook යමු.



මේක දන්න උනුත් ඇති. මේ කියන්න යන්නෙ නොදන්න සෙට් එකට. මේක පොඩ්ඩක් විතර පරන ට්‍රික් එකක්. ඉස්කෝලෙ ලැබ් එකට ආවා. එහා පැත්තෙ ඉන්න යාළුවා තමයි මේක ගැන කිව්වෙ. ඔන්න ඉතින් ඉස්කෝලෙ ඉන්න ගමන්ම ලියන්න හිතුවා. එහෙනම් මේක ගැන කියන්නම්.

මේ චාන්ස් එක තියෙන්නෙ මොබිටෙල් යූස් කරන උන්ට විතරයි. ඒ කිව්වෙ මොබ්ටෙල් 2mb විතර තියන සිම් එකක් කනෙක්ට් කරලා ඊට පස්සෙ ඒ ටික ඉවර වෙනකම් යන්න. ඊළගට ඩේටා නැතිව FB යන්න පුළුවන්. හොදයිනෙ..

හැබැයි ඉතින් මේ ක්‍රමේදි පොඩි අවාසියක් තියනවා.. ඒක තමයි ‍ෆොටෝ ලෝඩ් වෙන්නෙ නෑ. ඒ උනාට චැට් කරන්න, අරවා මේවා ගොඩක් පුළුවන්. කියෙව්වා ඇති. කරලම බලහල්ලා. පහල දාන ලින්ක් එකෙන් පලයන්...





වැඩේ කරලා බලලා හොදයි නම් කමෙන්ට් එකකුත් දාගෙනම යමන්...

මේක කරද්දි සිම් එකේ සල්ලි තියෙන්න ඕනෙ නෑ.. නෙට් කනෙක්ට් කලාට පස්සෙ ඩේටා ඉවර උනත් අවුලක් නෑ...

පුළුවන් නම් අපි දාලා තියන ඇඩ් ක්ලික් කරලා පොඩි හෙල්ප් එකක් දියල්ලා...
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon