Google වලින් ලබාදෙන සේවාවන්.
ඉන්ටර්නෙට් එක යූස් කරන උන්ට නම් Google කියන්නෙ අළුත් දෙයක් නෙවෙයි. ඒ නිසා නොදන්න උන්ට දැනගන්නත් එක්ක ගූගල් ගැන කියන්න හිතුවා. එහෙනම් පටන් ගන්නම්.
මේ ගූගල් ගැන කියනවානම් මේක ආයතනයක්. ලොකෙ තියන ලොකුම ආයතන වලිනුත් එකක්. මේක පටන් අරගෙන තියෙන්නෙ අද, ඊයෙ නෙවෙයි. දැන් අවුරුදු 17කට කලින් ඒ කියන්නෙ 1998 සැප්තැම්බර් 4 වෙනිදා. මේක පටන් අරන් තියෙන්නෙ දෙන්නෙක් එකතු වෙලා. එයාලා තමයි ලැරී පේජ් හා සර්ගෙ බ්‍රින්.. මේ දෙන්නා තමයි පටන් අරන් තියෙන්නෙ.
මේකෙ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නෙ කැලිෆෝනියා වල. මම දන්න විදිහට කිව්වා. එහෙනම් ඉතින් දැන් ගූගල් වලින් ලබාදෙන සේවාවන් ගැන බලමු. මොනවා හරි මිස් වෙලා තිබුනොත් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් වෙලාවක ඒකත් දාන්නම්.
- Gmail
- Picasa
- Labs
- Image Search
- Google Search
- Google Talk
- News
- Web Acelerator
- Google Toolbar
- Home Page
- Pack
- Translate
- Google Page Creator
- Orkut
- Google Scholar
- Reader
- Book Search
- Mobile
- Local
- Groups
- Earth
- Directory
- Desktop
- Code
- Catalogs
- Blog Search
- Base
- Answers
- Froogle
- Blogger
- Alerts
- Google Plus
මමනම් මේවාගෙන් යූස් කරන්නෙ ටිකක් විතරයි. ඒක් මේ ඔක්කොම වගේ වටිනා කියන සේවාවන්.
එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යමු. අපේ හැකින් සයිට් එක වහන්න උනා. ඒත් ලගදිම ආපහු පටන් ගන්නවා. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා....
1 comments (අදහස්):
Click here for comments (අදහස්)ela , list ek nathi thawa godak ewa tiynva.
Google Apps
Google App Engine - maka thmai Google ge Hosting eka
Google Domain - Domain dena eka
thawa godak ewa tiynva. dan Google Reader ekath naha
බැලුවද?
Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon