Google වලින් ල‍ැබෙන සේවා...

Google වලින් ලබාදෙන සේවාවන්.



ඉන්ටර්නෙට් එක යූස් කරන උන්ට නම් Google කියන්නෙ අළුත් දෙයක් නෙවෙයි. ඒ නිසා නොදන්න උන්ට දැනගන්නත් එක්ක ගූගල් ගැන කියන්න හිතුවා. එහෙනම් පටන් ගන්නම්.

මේ ගූගල් ගැන කියනවානම් මේක ආයතනයක්. ලොකෙ තියන ලොකුම ආයතන වලිනුත් එකක්. මේක පටන් අරගෙන තියෙන්නෙ අද, ඊයෙ නෙවෙයි. දැන් අවුරුදු 17කට කලින් ඒ කියන්නෙ 1998 සැප්තැම්බර් 4 වෙනිදා. මේක පටන් අරන් තියෙන්නෙ දෙන්නෙක් එකතු වෙලා. එයාලා තමයි ලැරී පේජ් හා සර්ගෙ බ්‍රින්.. මේ දෙන්නා තමයි පටන් අරන් තියෙන්නෙ.

මේකෙ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නෙ කැලිෆෝනියා වල. මම දන්න විදිහට කිව්වා. එහෙනම් ඉතින් දැන් ගූගල් වලින් ලබාදෙන සේවාවන් ගැන බලමු. මොනවා හරි මිස් වෙලා තිබුනොත් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් වෙලාවක ඒකත් දාන්නම්.

  1. Gmail
  2. Picasa
  3. Labs
  4. Image Search
  5. Google Search
  6. Google Talk
  7. News
  8. Web Acelerator
  9. Google Toolbar
  10. Home Page
  11. Pack
  12. Translate
  13. Google Page Creator
  14. Orkut
  15. Google Scholar
  16. Reader
  17. Book Search
  18. Mobile
  19. Local
  20. Groups
  21. Earth
  22. Directory
  23. Desktop
  24. Code
  25. Catalogs
  26. Blog Search
  27. Base
  28. Answers
  29. Froogle
  30. Blogger
  31. Alerts
  32. Google Plus

මමනම් මේවාගෙන් යූස් කරන්නෙ ටිකක් විතරයි. ඒක් මේ ඔක්කොම වගේ වටිනා කියන සේවාවන්.


එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යමු. අපේ හැකින් සයිට් එක වහන්න උනා. ඒත් ලගදිම ආපහු පටන් ගන්නවා. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා....


Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
November 4, 2015 at 5:30 PM ×

ela , list ek nathi thawa godak ewa tiynva.

Google Apps
Google App Engine - maka thmai Google ge Hosting eka
Google Domain - Domain dena eka

thawa godak ewa tiynva. dan Google Reader ekath naha

Congrats bro Nadun Ranaweera you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon