Pen Drive එක ලස්සන කරගමු

Image result for flash icon for pen drive

Pen Drive එක ලස්සන කරගමු


මම දැන් කියන්න යන්නේ කොහොමද ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක ලස්සන කරගන්නේ කියලා..අපි මේ කරන ක්‍රමය තව ටිකක් වැඩිදියුණු කරලා තමයි ඔය කාලයක් ව්‍යාප්ත වුන මහාසොනා.exe වයිරස් එක ක්‍රියාත්මක උනේ.. ( මොකෝ කියන්නේ ඒවගේ එකක් හදන හැටි දාන්නද? නෑ නෑ ඒවා පස්සට) දැන් මේක බලමු.

හරි අපි වැඩේට බහිමු..



මුලින්ම අපිට ඕන අපේ පෙන් එකේ තියෙන ඩිෆෝලට් Icon එකට ලස්සන Icon එකක් දාන්න..
ලස්සන Icon ඕනේනම් මෙන්න මෙතනින් යන්න..

හරි දැන් අයිකන් එක ඩවුන්ලොඩ් කරගත්තානම් ඒ අයිකන් එක ඔයාගේ පෙන් එකට Paste කරලා ඒක Hide කරන්න.

දැන් ඔයගොල්ලෝ Notepad ඕපන් කරගෙන ඔය පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්නකෝ..

[autorun]

icon = iconname.ico
label = yourname


ඕකේ රතු පාටින් තියෙන iconname කියන එකට ඔයා ඩවුන්ලොඩ් කරගත්ත අයිකන් එකේ නම දෙන්න. ඒ වගේම yournameකියන තැනට ඔයාගේ නම හරි වෙන මොකක් හරි නමක් දෙන්න..

දැන් ඒක සේව් කරගන්න autorun.inf විදිහට. ඊට පස්සේ ඒ ෆයිල් එක පෙන් එකට Paste කරන්න.

දැන් පෙන් එක ගලවලා ආයිත් connect කරලා බලන්න..
හැබැයි අපි ගහන වෙන පරිගණකයක ඩිසේබල් කරලා තිබ්බොත් මේක වැඩ කරන්නේ නැතිව යයි..

අපි අළුතෙන්ම පටන් ගත්ත Hip-Pop Site එක බලන්න මෙතනින් යන්න....

අදට ගිහිල්ලා එන්නම්.


ඔන්න ඔය පහල හිස් ලොකු කොටුවක් ඇති. එකේ අදහසක් දාලාම යන්නකෝ
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon