1Gb පෙන් එක 2Gb කරමුද?


1Gb පෙන් එක 2Gb කරමුද?


ඔන්න අද මං ගෙනාවා නියම වැඩ කැල්ලක්.
මෙක ඔයා ගාව තියෙන පෙන් ඩ්‍රයිව් එක 1Gb නම් මෙක ඔයාට ගොඩාක් වැදගත් වෙයි.




ඉස්සෙල්ලා ම පෙන් එකෙ තියෙන දත්ත ටික වෙන තැනකට කොපි කරගන්න. (පෙන් එක format කරන නිසා.)




ඊට පස්සෙ මෙ මෘදුකාංගය බාගන්න.


ඊටපස්සෙ එක ඔපෙන් කරලා ඔයගෙ පෙන් එකෙ ඩ්‍රයිව් ලෙටර් එක තොරන්න


ඉට පස්සෙ format කරන්න ද කියලා අහයි එකට yes තොරන්න
ඊට පස්සෙ පෙන් එක ගලවලා ආයෙ ගහල බලන්න දැන් properties ගිහිල්ලා බලන්නකො.....
මෙක හොද නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න........
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon