මකන්න බැරි File මකමු.


File Terminator

මෙන්න අද මම ඔයාලට ගෙනාවා පොඩි Software එකක්. මේකෙන් පුළුවන් අපිට මකන්න බෑ කියලා Windows වලින් Error එන Files ලේසියෙන්ම මකලා දාන්න.

ඒ කියන්නේ Windows උනත් මකලා දාන්න පුළුවන්.


මේ Link එකකින් Download කරගන්න.

1. Link 1

2. Link 2

වැඩේ හොදයි නම් Comment එකක් දාගෙනම යන්න.


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng