G-mail වේගවත් කරමුද?


  G mail වේගවත් කරමුද?  

මේක දන්න අයත් ඇති. එහෙම උනත් දන්නෙ නැති අයත් ඇතිනේ. ඉතින් මේක දැම්මෙ දන්නෙ නැති අයට දැන ගන්න.

මේකෙ තියෙන්නේ පොඩි Tricks ටිකක්. මේ කියන Tricks වලින් අපට පුලුවන් අපේ G mail එකට යන වේගය වැඩි කර ගන්න. හරි කියෙව්වා ඇති. දැන් බලමුකො කරන විදිහ.


1. G mail ගිණුම ලෝඩිං තීරයේ පෙනෙන විටම ctrl + F5 ඔබන්න. එවිට කිසි පරක්කුවක් නොමැතිව ලෝඩිං තීරය පෙනෙනු ඇත.

2. ජිමේල් ගිණුම ලබා ගැනිමට https://mail.google.com/mail යන වෙබ් ලිපිනය පාව්ච්ච් කරන්න.

3. ගුගල් සපයන වෙළද දැන්විම් නැතිව ලබා ගත්තොත් ඉතා ඉක්මණට පිටුව ලබා ගත හැක. ඒ සදහා https://m.gmail.com වෙත යන්න. ඇත්තෙන්ම මෙය ජිමේල් මොබයිල් සංස්කරණයයි. මෙය Internet Explorer වලට වඩා Firefox හා Opera Web Browser සමග හොදින් වැඩ කරයි.

4. මේ කිසිවකින් වේගය වැඩි නොවුනේ නම් www.google.com/ig වෙත පිවිසී එහිදී ලැබෙන උපදෙස් අනුව ගිනුම වේගවත් කල හැක.....

   ලියුවේ - තිවංග සදරුවන් දසනායක(ƒĹÄŜĤ)   
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
May 2, 2015 at 9:19 AM ×

අච්චි එක්ක මල් කඩන්න මොකටද පුතේ ජිමෙල්..ඈස් අම් ඈස් තියෙනවනෙ.........

Reply
avatar
May 3, 2015 at 10:22 AM ×

ඇත්ත තමයි.

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon