යාලුවගෙ computer එක හැක් කරමු


යාලුවගෙ computer එක හැක් කරමු


හැකින් කිවුවම මෙකත් හැකින් වගෙ වැඩක් මෙකෙදි ඔයාට ඔයගෙ යාලුවගෙ පරිගනකය පාලනය ඔයගෙ යටතට ගන්න පුලුවන්.වැඩි කතා නැතුව වැඩෙට බහිමුකො!
ඉසෙල්ලාම දෙන්නගෙම පරිගනක වල TEAM VIEWER කියන Software එක Install කරගත යුතුය.එ සදහා පහල Download ඔබන්න.



ඉන්ස්ටොල් කරාට පස්සෙ යාලුවගෙ TEAMVIEWER ID එකයි Password එකයි ඉල්ලගෙන Partner Details එකෙ තියෙන ID එකට යාලුවගෙ ID එක දෙන්න. Teamviewer mode යටතෙ remote support දිලා connect to partner බොත්තම ඔබන්න.


ඊට පස්සෙ TeamViewer Authentication කියලා ඩයලොග් බොක්ස් එකක් ඔපන් වෙයි එකෙදි යාලුවගෙ password එක දෙන්න.ඊටපස්සෙ log on බොත්තම ඔබන්න.


දැන් වැඩෙ හරි ඔයගෙ යාලුවගෙ පරිගනකයට ඔය ඇතුල් වුනා දැන් ඔයාට කැමති දෙයක් කරන්න. නරක වැඩ එහෙම කරන්නේ නෑ.......

හරි ඉතින් මම හිතනවා මේ ලිපිය ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා, මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකක් හරි ගැටලුවක් ආවොත් ඒත් කමෙන්ට් එකකින් කියන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Like කරලා මට සයොගය දක්වන්න. බලකරන්නෙ නෑ. කැමති නම් විතරයි. අපි ගියා...
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
October 28, 2015 at 9:25 PM ×

Wifi hack gana dankooo bnnn

Reply
avatar
December 15, 2015 at 12:16 AM ×

mokak da bn mekatada bn හැක කියන්නේ අනේ මන්ද යකෝ TEAM VIEWER දැම්මහම අනිත් එකටත් පේනවා නේ අපි කරන දේ

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon