strings සහ string functions (PHP සිංහලෙන් - 6)


strings ( වාක්‍යය )

PHP වලදී අකුරු පේලියක්( වාක්‍යය ) රදවා තබා ගත හැක්කේ strings ආකාරයේ variable  එකක් තුල පමනි. ඔබ දැනටමත් එය දැක ඇත. ඒ පෙර පාඩමෙනි.



 පහක කේතය බලන්න එහි $bname යන  variable  එක සඳහා ආදේශ කර ඇත්තේ strings ආකාරයේ ආදේශකයකි.





ඉහත කේතයේ අවසාන පේලි තුනහී string ආකාර variable එකක් සමග තවත් වචනයක් එකතු කර ලියන ආකාරය දැක්වේ. නමුත් ඒ ත්‍රිත්වයෙන්ම “{$bname} Again ” යන්න වඩා සුදුසු වේ. අවසාන පේලිය වැරදි එකකි.

string functions 
මේ මගින් String  වලින් හා වලට විවිද දේ සිදු කල හැකිය.









Lower case :  සියළූම අකුරු simple බවට පත්කෙරේ.
Upper case : සියළූම අකුරු capitalබවට පත්කෙරේ.
Upper case first letter : පලමු අකුර පමනක් capital බවට පත්කෙරේ           .
Upper case words : සෑම වචනයකම පලමු අකුර පමනක් capital බවට පත්කෙරේ.
Length : එම string variable එකේ ඇති අකුරු ගණන.
Find :  දෙන ලද වචනනය ඇති තැන සොයා දේ.
Replase by String : දෙන ලද වචනය දෙන ලද වේනත් වචනයකින් ප්‍රතිස්ථාපනය කෙරේ.
Repeat: එකම string variableඑක කිහිප වතාවක් යෙදීම.
Make substring: එම string variableන් උප string variableඑකක් සෑදීම.
Find position : දෙන ලද වචනනය ඇති තැන සොයා දේ.
Find character: දෙන ලද අකුර දෙන ලද string variable එකේ ඇති තැන සොයා දේ.


----------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon