C භාෂාව සමඟ ක්‍රමලේඛණය හඳුන්වාදීම- Programming with C language introduction


C භාෂාව පරිගණක භාෂාකරණයේ අත්පොත ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඉදිරියේදි මෙම ලිපි පෙලින් C පරිගණක භාෂාව සමග ක්‍රමලේඛනය කරන විදිය ගැන සරලව සිංහලෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.


ඉතිහාසය:
C  භාෂාවේ නිර්මාතෘ වරුන් වන්නේ ඩෙනිස් රිචි සහ බ්‍රයන් කනිංහැම් යන පරිගණක විද්‍යාඥ්‍යවරුන් දෙපලයි. ඒ 1969-1973 කාලයේදි K&R දෙපල විසින් බෙල් දුරකතන විද්‍යාගාරයේදි  UNIX පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ භාවිතය සඳහා C  භාෂාව නිර්මාණය කරන ලදි.


අවශ්‍ය මෘදුකාංග සපයා ගන්න:
C ඉගෙන ගැනීමේදි මෙන්ම අප ලියන ක්‍රමලේඛ (Codes) compile කරගැනීම සඳහා Compiler එකක් තිබිය යුතුය.
ඒ සඳහා මා භාවිතා කරන්නෙ Borland Turbo C++ 4.51Compiler මෘදුකාංගයයි.
එය මෙතනින් බාගත කරගන්න.


එසේ නැතිනම් C-free 5 මෘදුකාංගය මෙතනින් බාගත කරගන්න.
C-free බාගත කොට ස්ථාපනය කරගත් ඔබ එය රෙජිස්ටර් කල යුතුය. එසේ නැතිනම් දින 30කින් එහි ක්‍රියාකාරීත්වය අහෝසිවනු ඇත.
ඒ සඳහා C-free Open කර එහි Help යටතේ ඇති Register වෙත යන්න. 



එය පහත ආකාරයට පුරවා OK කරන්නCompany or Username: TEAM MESMERiZE E-mail Address: MESMERiZE@wejustdo.it Registration code: 5Onmluz+3IHs7MK+w9nGr83Dm7Ld+PCa5Iz4nvrh8InA9vDb 
එසේත් නැතිනම් ඔබ කැමති ඕනෑම C compiler එකක් මේ සඳහා භාවිතා කල හැක.


ඉහත මෘදුකාංග දෙකෙන් ඕනෑම එකක් ස්ථාපනය කරගත් පසු ඔබ C programming සඳහා සන්නද්ධව සිටියි.


මීලඟ පාඩමෙන් C programming පළවන පාඩම ආරම්භ කරන තෙක් ඔබ සැමට ස්තූතියි.


මේ සම්බන්ධ ඕනැම ගැටලුවක් පහතින comment කරන්න.
නැතිනම් මගේ විද්‍යුත් තැපැල් ලිපිනයට එවන්න.
ndp.mymail@gmail.com







Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon