SHUTDOWN කරගන්න එක කොම්පියුටර් එකටම පවරමු.


SHUTDOWN කරගන්න එක කොම්පියුටර් එකටම පවරමු.


කොම්පියුටර් එක ඔටෝ ඕෆ් වෙන්න පුලුවන් වැඩ කෑල්ලක් අරන ආවේ අද ඒ කියන්නෙ ඔයා මොකක් හරි ඩව්න්ලෝඩ් වෙන්න දාලා ඒක බෑවුනාට පස්සෙ ඉබේම ශට්ඩව්න් වෙන්න දාලා ඔයාට කෙල්ල හම්බෙන්න ගියැහැකි.ආව් ආව් එහෙම කිව්වාම මූනෙ තියෙන පෙම් පාට D.(කොම්පියුටර් එකම තමාව ඕෆ් කරගන්නවා.)


මෙහෙමයි වැඩේඔයාගෙ කොම්පියුටර් එකේ START එකෙන් RUN එක ඕපන් කරගෙන මෙහෙම ගහන්න 
shutdown -s -t 600


මෙතන S කියන තැන L දැම්මොත් LOG OFF වෙනවා ඒ වගෙම එතනට R දැම්මොත් RESART වෙනවා .T වලට පස්සෙ තත්පර වලින් කැමති ගානක් දාගන්න පුලුවන්.තේරූනාද මන්දා තෙරුන් නැත්තම් ආයෙ කියවලා බලන්නකො. 


කැමතිනම් කොමන්ට් එකක් දාලා යන්න. පුලුවන්නම් facebook page එකට like එකක් දාගෙනම යන්න. බැරි නම් එපා. ඒත් අනිවාර්යෙන්ම මේක කරලා බලලා වැඩ නැත්තම් කියන්න. එහෙම වෙන්න විදියක් නම් නෑ.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon