යාලුවන්ගේ Hard disk format කරමු.


පොඩි Virus එකක් හදලා යාලුවන්ගේ Hard disk format කරමු.

ඇත්තම කියනවා නම් මේකෙන් වෙන්නේ hard disk එක format වෙන එක විතරයි. ආයේ මක්කැයි. ඒ මදැයි නෙහ්. මේක කියන්න කලින් පොඩි දෙයක් තියෙනවා කියන්න. මේක ඔයාගේ PC එකේ කරන්න නම් යන්න එපා.ඒ කිවුවේ virus එක හැදුවට අවුලක් නෑ.ඒක open කරන්න නම් එපා. ඔයාගේ hard disk එක සම්පූර්ණයෙන්ම format වෙලා යනවා.ඒක නිසා ඔයා virus එක හදලා යාලුවන්ට දෙන්න. අමතක වෙලාවත් ඔයාගේ PC එකේ run කරන්න එපා. එහෙනම් වැඩේට බහිමු. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. හරිම සිම්පල් ප්ලෑන් එකක්. මේ විදිහට කරන්න.

1. මුලින්ම Notepad එක Open කරගන්න.ඒකේ ඔය පහල තියෙන code එක copy කරලා paste කරන්න.

01001011000111110010010101010101010000011111100000

2. දැන් File >save as ගිහින් save as type එක All files දීලා file name එක Format.exe දීලා save කරන්න. වැඩේ හරි. (format කියන එකට ඔයා කැමති වෙන මොකක් හරි දෙන්නත් පුලුවන්. format කියලා තිබුනම එ්ක open කරන්න බය වෙන නිසා වෙන මොකක් හරි නමක් දෙන්න. 'ඒ උනාට .exe කියන එක අගට එන්න ඕනි.'

ඔන්න එහෙනම් තරහකාරයින්ට ගේමක් දෙන්න අද මන් කියලා දුන්නා. හොදයි නම් Comment එකක් දාගෙන යන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon