මෙන්න සුපිරි භාණ්ඩයක්...


Total Video Converter...


මෙන්න තියනවා සුපිරි කොන්වර්ටර් එකක්.. මේකෙන් පුළුවන් ඕනම දෙයක් Convert කරන්න.


නම ටෝටල් වීඩියෝ කොන්වර්ටර් (Total Video Converter)...නමෙන්ම තේරෙනවනේ කරන්න බැරි දෙයක් නෑ කියලා..හරි..මේ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලා ලග තියන ඕනම ෆෝමැට් එකක වීඩියෝ, ඕඩියෝ ෆයිල් එකක් ඔයාලා කැමති ඕනම ෆෝමැට් එකකට කොන්වර්ට් කරගන්න එහෙම නැත්තම් වෙනස් කරගන්න පුලුවන්..සුපිරි නේ...

එහෙනම් බල බලා ඉන්නේ නැතුව පහල තියන ලින්ක් එකට ගිහින් දැන්ම බාගන්නකෝ සොෆ්ට්වෙයා එකයි සීරියල් ක්‍රැක් එකයි..බාගෙන ඉන්ස්ටෝල් කරගන්න...හරිනේ එහෙනම්...ඊට පස්සේ අන්ලිමිටඩ් කන්වර්ට් කරන්න පටන් ගන්නකෝ හැමෝම...
පාවිච්චි කරලා බලන්නකෝ...වටිනවා කියලා හිතුනොත් මට කොමෙන්ට් එකක් දාලා යන්නකෝ..එහෙනම් අලුත් ලිපියකින් හමුවෙමු...එතෙක් හැමෝටම ආයුබෝවන්..ජයවේවා...!

කන්වර්ටර් එක මෙතනින් බාගන්න

සීරියල් එක මෙතනින් බාගන්න


Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon