webpage සෑදීම ආරම්භය ( PHP සිංහලෙන් - 20 )

අපි දැනට පාඩම් 19 ක් තුරාවට PHP වල මුලික අංග බොහෝමයක් ඉගෙන ගත්තා. මේ පාඩමේ ඉදලා අපි ඉගෙන ගන්නේ වෙබ් පිටුවකට අවශ්‍ය මුලික දැනීමයි. මෙහිදී අපි ගොඩනගන්නේ dynamic වෙබ් පිටුයි. එනම් වෙබ් පිටුවේ පෙනුම සෑම විටම html පමනක් භාවිතා කල වෙබ් පිටුවක් ලෙස නියතව නෙපවතී.
අපිට අන්තර්ජාලය මගින් අපගේ පරිශිලකයින්ගෙන් දත්ත ලබා ගත හැති ක්‍රම තුනකි

1      1.  URLs/links
            වෙබ් ලිපිනයක් උදා www.google.lk
2      2. web forms
                වෙබ් පිටුවලදී අපිට විවිධ form හමුවේ. උදාහරනයක් ලෙස www.facebook.com හී loggingform එක දැක්විය හැකිය. 
3     3. Cookies
            user ගැන තොරතුරු ඇතුලත් වෙබ් බ්‍රවුසරයේ තැන්පත් වී ඇති දෙයකි.

link

පලමුව firstpage.php හා secondpage.php  ලෙස මූලික html ටැග් අඩංගු  file දෙකක් සාදා ගන්න. දැන් පහත කේතය බලන්න. එහි ඇත්තේ firstpage.phpහි යොදන ලද කේතයකි. එමගින් secondpage.php  පිටුවට linkඑකක් සාදා ඇත. මෙහි php භාවිතයෙන් තොරයි. එය ඉදිරියට ඇති දේ වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම සදහා ඉදිරිපත් කරමි. <a … >  ටැගය නොතේරේනම් අපගේ “HTML සිංහලේන්ලිපි පෙල පිරිශීලනය කරන්න.




ඉහත වෙබ් පිටුවේ මතුවන second page යන වදන clickකල විට secondpage.php  පිටුව විවෘත්ත වේ.
දැන් පහත කේතය බලන්න. එහි <a ...>  ටැගය අවසානයට කර ඇති වෙනස බලන්න. එනම් id =  ලෙස අගයක් ඈදා ඇත. මෙය මගින් super global (global variable වලටත් ඉහලින් යන අරුත් දේ )ආකාරයේ variablearray එකකට අගයක් ලබා ගෙන තබා ගනී එමගින් ඊලග වෙබ් පිටුවද දත්ත යැවිය හැකිය.
firstpage.php






දැන් අපි බලමු එසේ super global ආකාරයේ variablearray එකට ආදේශ කල අගයන් ලබා ගන්නේ කෙසේද කියලා. පහත කේතය බලන්න. එහි super global variable එක හදුන්වන්නේ $_GET ලෙසයි.
  මෙසේ අගයන් දෙකක් යැවීමට හා ලබා ගැනීමට පෙර වෙබ් පිටුම යලි සකස්කර ඇති අයුරු පහත කේතය බලන්න.







---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon