Booleans ( PHP සිංහලෙන් - 9 )


Booleans  යනු දvariable විශේෂයකි. Booleans තුල අන්තර්ගත වන්නේ  “1” හා “0” පමනි. මෙහිදී “1”මගින් සත්‍ය (truth) හා  “0” මගින් අසත්‍ය ( false)  අවස්ථා නිරූපනය කෙරේ.  
අපි දැන් Booleans variable හදන විදිහ බලමු. මෙහිදීbool1=true  ලෙස ආදේශ කරනුයේ අකුරු ආකාර(“true”) true නෙව තර්කමය true(සත්‍ය) යන්නයි. bool2=false ද එසේමැයි.




මෙහිදී ඔබට වෙබ් බ්‍රවුසර් එක මගින් පෙන්වනුයේ Booleans  variable එකෙහි අගය සත්‍ය (1) විට දී පමනි. එනම් අසත්‍ය අවස්ථාවේ අගය බිංදුව බැවින් එය නොපෙන්වයි.


is set මගින් එම variable එකට අගයක් ආදේශ කර ඇතිදැයි බලයි. ඇතිනම් 1( true ) අගය echo මගින් ඉදිරිපක් කරයි.



unset මගින් අගයන් ඇති variable හී අගයන් ඉවත් කෙරේ




empty මගින් එම variable එකට අගයක් ආදේශ කර නැතිදැයි බලයි. නැතිනම් 1( true ) අගය echo මගින් ඉදිරිපක් කරයි.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.

Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon