for loop (PHP සිංහලෙන් - 14)




for (expr1,expr2,expr3){
statement;
}

expr1 : varable එකක් අර්ත දැක්වීම හෝ අර්ත දැක්වූ varable අගයක් ආදේශ කිරීම.
expr2: බුලියානු (තාර්කික) ප්‍රකාශනය (while loop හි භාවිතා කල expression කොටස)
expr3: ලූපය ක්‍රියා කරන සෑම වටයක් අවසානයේදී ම සිදු කල යුත්ත
statement: ක්‍රියා කරවිය යුතු කේතය
පහත කේතය බලන්න. එය පෙර පාඩමේ while loop මගින් කල කාර්ය්‍ය ම for loop මගින් සිදු කරන අයුරු සදන් වේ.



---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon