global variables ( PHP සිංහලෙන් - 19 )


අපිට functionඑකක් තුල වෙනස් කල අගයක් ඉවතට ගැනීමට returnයන්න භාවිතා කල හැකිය. එයේම global variablesමගින්ද function පිටතින් ඇති අගයක් වෙනස් කල හැකිය. පහත කේතය හා ප්‍රතිඵලය බලන්න. එහි දී $var යන variable එකට මුල්න් “value 1” යන්න ආදේශ කර ඇත. ඉන් පසු function one එකට call  කර ඇත. එහිදී $var යන variableඑකේ අගය “value 2 ලෙස වෙනස් වී ඇත. එනම් global යන්න භාවිතයෙන් functionඑකට පිටින් ඇති variable එකක අගය functionතුලින් වෙනස් කල හැකිය.




එම ක්‍රියාවම local variable හා return කිරීම මගින් සිදුකල හැකි අයුරු පහතින් වේ.



සාමාන්‍යයෙන් argument එකක් සහිත function එකකට argumentඑකක් නැතිව call  කල විට error  පනිවුඩයක් දිස්වේ. ඊට විකල්පයක් ලෙස default අගයන් භාවිතා කල හැකිය. පහත කේතය බලන්න. එහි function එක අර්ථ දක්වන විටම එහි argument එකට default අගය ආදේශ කර ඇත. argument එකක් නොමැතිව call  කල විට default අගය function එක මගින් භාවිතා කරයි.





---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon