foreach loop ( PHP සිංහලෙන් - 15 )

 මෙහිදී array එකක ඇති සැම අයිතමයක් (පෙර පාඩමක පරිදි නම් පෙට්ටියක්) සදහාම යමක් සිදු කිරිම මෙම ලූපයේ අරමුන වේ.

foreach($array as $value)
statement;
පහත කේතය බලන්න. මෙහිදී foreach ලූපය භාවිතා කර arrayඑකක ඇති සියලූම අන්තර්ගතය (පෙට්ටි සියල්ලේම ඇති දෑ) බලන අයුරු එහි වේ.




පහත කේතයේ එයම වෙනස් ආකාරයකට සිදු කර ඇත.





දැන් අපි array  එකක් හදමු key contentඑකක් එක්ක. ඒක හදන්නේ පහක ආකාරයට


ඉන් පසු එවැනි arrayඑකක් අවස්තානු කූලව format කලැ හැකි ක්‍රමයක් පහතින් වේ. array එකෙහි ඇති එක් එක් keyඑක ඉදිරියෙන් අගය print  කිරීම යි. මෙහිදී අගය integer  එකක් නම්  ඉදිරියෙන් $ලකුනද එන ලෙස format කර ඇත.




foreach  ලූපය PHP වල ඇති විශෙෂ ලූපයක් වන අතර එය ක්‍රියා කරන ආකාරය පිලිබඳව හොද අවබෝදයක් ලබා ගන්න.


---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon