බ්ලොග් එකට එන අය ආයෙ ගෙන්නගමු. (SEO tute 4)

බ්ලොග් එකට එන අය ආයෙ ගෙන්නගමු.

Free Blogger Templates

මෙන්න මම SEO පාඩමක් අරගෙන ආවා... මේ දවස් වල වහින නිසා නෙට් එන්න විදිහකුත් නෑ. අදනම් ටිකක් විතර පායලා.. හරි එහෙනම් මම අද මාතෘකාව ගැන කියන්නම්...

අපේ ගොඩක් බ්ලොග් කරන අය ඉන්නවනෙ.. අන්න ඒ අයට තමයි මේක කියන්නෙ.. අපි බ්ලොග් එක පටන් ගත්තට කට්ටිය නැත්තම් මොනවා කරන්නද නේ...

ඉතින් අපේ එකට කට්ටිය ගෙන්නගන්න විදිහ මම කියලා දුන්නනෙ. ඒ ටික කියෙව්වෙ නැත්තම් මෙතනින් යන්න...


ඉතින් මේ ටික කියෙව්වානම් ඔයාලට දැන් පොඩිම හරි අවබෝධයක් ඇති SEO ගැන. ඔයාලා තාම බ්ලොග් එකක් පටන් අරගෙන නැත්තම් මෙතනින් ගිහිල්ලා කියවලා බ්ලොග් එකක් හදාගන්න.


අද කියන්න යන්නෙ ටිකක් ට්‍රැෆික් තියන බ්ලොග් එකකට ආපු කෙනෙක්ට ආයෙ එන්න හිතෙන විදිහට බ්ලොග් එක හදාගන්නෙ කොහොමද කියලා....

අපේ බ්ලොග් එකට කෙනෙක් අ‍ාවොත් එයා අනිවාර්යයෙන්ම බලන දේවල් තියනවා. ඒ තමයි අපේ සයිට් එක ලෝඩ් වෙන්න යන වේගය, ඒ වගේම අපේ පෝස්ට් එක අපේ හෝම්පේජ් එකේ ඉදන් කොටසක් කියවීමේ හැකියාව, තව අපේ බ්ලොග් එකේ Template එක ඇස් වලට අමාරුද/නැද්ද කියන එක, බ්ලොග් එකේ Template එක ආකර්ෂණීයද, තව ඔය ඇඩ් අනම් මනම් ආදිය ගැනත් මමනම් බලනවා. (එච්චරම හිතන්න එපා. මමත් ඇඩ් දාලා තියෙන්නේ. ඒත් තාටවත්ම කරදරයක් වෙන්න නෙවෙයි....)

මේ ටිකෙන් අද මම කියන්න යන්නෙ බ්ලොග් එකේ Template එක ආකර්ෂණීයද/ නැද්ද කියන එක ගැනයි.. හරි ඉතින් සමහර අයට නම් බ්ලොග් එකට Template එකක් හදාගන්න පුළුවන්. ඒත් ඉතින් බැරි අයත් ඉන්නවා නේ.. ඒ අයට තමයි මේ ටික දෙන්න හදන්නෙ. මේ තියෙන්නෙ ලෝකෙ තියන හොදම Template තියන සයිට් ටික... මෙතනින් ගිහින් බලන්න.. හොදම ඒවා තියනවා.

  1. BTemplates - Download Free Blogspot Templates–This is the No.1 the best website for free Premium Blogger templates. More than 3000 free Blogger templates for Google Blogger accounts are on display here. View live demo,download and Go! Read comments,ratings to get feedbacks on any template. ( apply this approach to all below given webs list )
  2. The Blog Templates - Free Templates for Blogger-Download Free Blogger Templates.One of the top best listed website for downloading free Blogger templates and Premium Themes.
  3. All Blog Tools - Free Blogger Templates-Free Themes Download-Choose from more than 2000 Blogger Templates
  4. Best Blogger Templates - Templates Free Download- Download any template from more than 500 beautifully designed Blogger Templates for your blog.
  5. eBlog Templates - Templates for Blogger-Free Premium Blog Templates for Free Download.SEO friendly templates
එහෙනම් හරිනෙ‍.. මේවායේ තියනවා ප්‍රීමියම් ටෙම්ප්ලේට් පවා. ඒ නිසා කැමති එකක් දාගන්න පුළුවන්. කට්ටිය ආපහු එයි කියලා හිතෙන එකක් දාගන්න.... එහෙනම් හරි.. මම යන්නම්...


පුළුවන් නම් ඇඩ් එකක් ක්ලික් කරලා පොඩි සහයෝගයක් දෙන්න...

හැකින් ඉගෙනගන්න අපිට එකතු වෙන්න කැමති නම් මේ ලින්ක් එකෙන් එන්න...

Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
Chathuranga
admin
December 8, 2015 at 7:22 PM ×

ela ela maru saho....digatama karagena yamu...

Congrats bro Chathuranga you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon