පොඩි වෛරස් ටිකකින් ආතල් එකක් ගමු.

පොඩි වෛරස් ටිකකින් ආතල් එකක් ගමු.


හම්මේ ඉතින් අද තමයි බ්ලොග් එක පැත්තෙ එන්න පුළුවන් උනේ. 2015ත් ඉවර වෙන්න ලගයි. ඒත් ඉතින් මොනවා කියලා කරන්නද... අද කියන්න යන්නෙ අපේ කම්පියුටර් එකට එන වෛරස් ගැනනම් නෙවෙයි. අපිටම කියලා වෛරස් ටිකක් හදාගෙන පොඩි ආතල් එකක් ගන්න විදිහ තමයි දෙන්න යන්නෙ.

මේවා හදන්න දෙයක් නෑ. මමත් කරලා බැලුවා. 100%ක් සාර්ථකයි. එච්චරම හානිදායක නෑ. කරලා බලහල්ලා. පහලින් දාන්නම් මේ ගැන විස්තර ටික...

ඔය Download කරන්න තියෙන ඒවා Download කරගන්න. මොකද මේවා හදන්න කෝඩ් දැම්මොත් බ්ලොග් එකත් කැන්සල් කරයි. ඒකයි මෙහෙම දාන්නෙ.. කරලා බලලා කමෙන්ට් එකක් එහෙම දාගෙන යමු ඈ.

Download ලින්ක් එක ක්ලික් කරලා උඩ දකුණු කෙලවරේ තියන ක්ලෝස් බටන් එක ක්ලික් කරලා ඇඩ් එක ස්කිප් කරගන්න.
මේ වෛරස් එක නම් කොහෙත්ම හානිදායක නෑ. මේක කරන්න කලින් ඩෙක්ස්ටොප් එකේ ෆෝල්ඩර් එකක් හදාගන්න. දැන් මේ ඩවුන්ලෝඩ් කරපු File එක ඒක ඇතුලට දාගන්න... දැන් ඒක රන් කරලා බලන්න. රන් කරපු තැන ෆෝල්ඩර් ගොඩකින් පිරෙනවා නේද... ඔව් විනාඩි 5ක් ඇතුලත ෆෝල්ඩර් 30000කට ආසන්න ගණනක් හදනවා...

2. Download here
මේ වෛරස් එකත් භයානක එකක් නෙවෙයි. හැබැයි මැෂින් එක ස්ලෝ නම් ඉතින් පොඩ්ඩක් විතර හිරවෙයි... මේකෙන් කරන්නෙ අපේ කම්පියුටරයේ තියන Paint, Wordpad, Calculator එක වගේ ‍ප්‍රෝග්රෑම් 8ක් ක්‍රියාත්මක කරවන එකයි. මම ඒ විදිහට කෝඩ් කරලා තියෙන්නෙ. ඒ නිසා රන් කරන්න විතරයි තියෙන්නෙ.

මේකනම් පොඩිම පොඩි කෝඩ් එකකින් හදපු වෛරස් එකක්. මේකෙන් කරන්නෙ අපේ PC එකේ රැම් එක ලෝඩ් කරන එකයි. කලින් කිව්වා වගේ PC එක හිරවෙනවා නම් මේක කරන්න යන්න එපා.
මේවා කියලා දුන්නෙ කරලා බලන්න විතරයි. මේවා නිසා ඇතිවන කිසිම ගැටළුවකට මම වගකීමක් බාරගන්නෙ නෑ.. ඒ වගේම ඔය යාළුවෙක්ගෙ ගෙදරක ගියපු වෙලාවක ආතල් එකක් ගන්න වගේ නම් ෆට්ට....

ඒත් ඉතින් වැරදියට භාවිත කරන්න යන්න එපා.
හැකින් ඉගෙන ගන්න කැමති නම් අපේ ෆෝරම් එකට සෙට් වෙන්න...
www.යකඩයා.com
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
Chathuranga
admin
December 22, 2015 at 6:24 AM ×

ela macho patta post eka...SEO ko?

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon