බ්ලොග් එක සර්ච් එන්ජින් 15කට දාමු. (SEO part 3)

බ්ලොග් එක සර්ච් එන්ජින් 15කට දාමු...



මේක දාන්නෙ නම් මගේ යාළුවා චතුරංග කොල්ලගෙ ඉල්ලීමට... පෝස්ට් එකක් ලිව්වෙ නෑ දවස් ගානකින්... ඒ නිසාමත් උෟ ෆෝන් එකෙන් වද නිසාමත් මේක දාන්න හිතුවා... (‍ජෝක් එකක් කලේ. ඇත්තටම වදයක් නෙවෙයි. උෟ දන්නැති දෙයක් කියලා දෙද්දි ඒක මටත් හොදයි...) හරි එහෙනම් පටන් ගමු.

මේක නොදන්න උන්ට තමයි කියලා දෙන්නෙ.... දන්න උන් ටික යටින් මොනවා හරි කොටාගෙන පලයල්ලා.

අපේ බ්ලොග් එක සර්ච් එන්ජින් වල පෙන්වන්න නම් බ්ලොග් එක සර්ච් එන්ජින් වලට දාලා තියෙන්න ඕනෙ. නැත්තම් ඉතින් අනිත් උන්ගෙ ඒවා තමයි පෙන්වන්නෙ. ගොඩක් ටූල් තියනවා Online Submit කරන්න. ඒත් මැනුවල් කරනවා තරම් ඒවා සාර්ථක නෑ.


මේ වැඩේට උපරිම යන්නෙ විනාඩි 20ක් විතර. පොඩි කාලයකින් ලොකු වැඩක් කරගන්න පුළුවන්.

මම පහලින් දීලා තියෙන්නේ දැනට තියෙන් search engine අතරින් හොඳම රෑන්ක් අරගෙන ඉස්සරහින්ම තියෙන search engine 15 ලිස්ට් එක. SEO ගැන හිතද්දි අපි Google විතරක් ටාගට් කරන එක මෝඩ වැඩක්. දැනට Number 1 search engine එක හැටියට ඉන්නේ Google උනත් අනිත් ඒවා ගැනත් අවධානය යොමු කරන එක වැදගත්.

පහතින් දාලා තියෙන අදාල search engine වල අපේ බ්ලොග් එක සබ්මිට් කරන තැනේ URL ඒ ලින්ක් වලින් ගිහින් ඔයාලගේ බ්ලොග් එකත් සබ්මිට් කරන්න. description, keywords ඉල්ලුවොත් ඒවා නිවැරදිව දෙන්න. අපි කලින් කොටසේදි ඒ ටික කතා කලානෙ...

එහෙනම් පහලින් දාන්නම්...


Top 15
Search Engines
Alexa Rank
Google page Rank
1
1
10
2
4
9
3
24
8
4
22k
7
5
2.8k
6
6
3.7k
6
7
29k
6
8
2.7k
5
9
7k
5
10
18k
5
11
70k
5
12
66k
4
13
20k
3
14
75k
3
15
140k
3



එහෙනම් හරිනෙ.. ඔය ටිකට සබ්මිට් කරහල්ලා. කියන්න තියන දෙයක් පහලින් කමෙන්ට් කරහල්ලා. හැකින් ඉගෙන ගන්න උන් ෆෝරම් එක පැත්තෙ ආවානම් හරි....

Yakadaya Online Community

පුළුවන් නම් ඔය ඇඩ් එකක් එහෙම ක්ලික් කරලා උදවුවක් කරපල්ලා... එහෙනම් මම යනවා ෆෝරම් පැත්තෙ....

මේවායෙ මොකක් හරි ගැටළුවක් තියනවා නම් කමෙන්ට් කරපල්ලා. පුළුවන් විදිහට කමෙන්ට් එකක් දාගෙන යනවා නම් තමයි හොද....
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon