Phone එ‍කෙන් Torrent බාමු.


Phone එකෙන් Torrent බාමු.

මේකට UTorrent ඔයාලගේ Phone එකේ තියෙන්න ඕන. Phone එකේ UTorrent නැත්තම් මෙතනින් බාගන්න.

දැන් ඔයාට බාගන්න ඕන Torrent File එක Download කරලා තියනවා නම් ඒක තියෙන තැන දෙන්න. එහෙම නැතුව URL එක තියනවා නම් ඒක දෙන්න. 


මෙන්න 2015 ජනප්‍රිය Torrent Sites 5. ගිහිල්ලම බලන්නකෝ. බානකොට නිතරම Seeders ලා වැඩි Files download කරගන්න.



හරි එහෙනම් මේක කරලා බලන්නකෝ. යන ගමන් Comment එකකුත් දාගෙනම යන්න.
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
August 23, 2015 at 2:47 AM ×

Machan thanks post ekata. UK wala torrent sites okkoma banned. Puluwannam site ekak hari kramayak hari kiyapan movies, music download karanta puluwan? Thanks.

Reply
avatar
Mr Elite_x
admin
August 23, 2015 at 8:36 AM ×

ටික්කා කිව්වා - Machan thanks post ekata. UK wala torrent sites okkoma banned. Puluwannam site ekak hari kramayak hari kiyapan movies, music download karanta puluwan? Thanks.


තෑන්ක්ස් මචං කමෙන්ට් එකට. මම සයිට් ටිකක් ගැන පෝස්ට් එකක් දාන්නම්.

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon