බ්‍රව්සර් වල සේව් උන පාස්වර්ඩ් ගමු | Facebook, Gmail password ගමු

bundle_pwd

බ්‍රව්සර් වල සේව් උන පාස්වර්ඩ් ගමු...


මෙන්න ගෙනාවා අළුත් ට්‍රික් එකක්. මේකෙන් පුළුවන් කැෆේ එකක වගේ තැනක FB, Mail ආදී එකවුන්ට් වලට ලොග් උන අයගෙ පාස්වර්ඩ් හොයාගන්න. හොදයිනෙ නේද...! යාළුවෙක්ගෙ ගෙදර ගිහින් මේක යූස් කරලා යාළුවගෙ පාස්වර්ඩ් හොයා ගන්නත් පුළුවන්. ;)

ඔයාලා දැකලා ඇතිනෙ අපි වෙබ්සයිට් එකකට ගියාම කලින් ලොග් වෙලා තියනවා නම් ආයේ ලොග් වෙන්න ඕනෙ නෑ, නිකම්ම ඇතුලට යනවා. ;) එහෙම වෙන්නෙ අපේ පාස්වර්ඩ් බ්‍රව්සර් එකේ සේව් වෙලා තියන නිසයි. ඒ උනාට මේ බ්‍රව්සර් වල සේව් උන පාස්වර්ඩ් අපිට ගන්න බෑ. බෑ කියලා දෙයක් නෑ. හැමදෙයක්ම පුළුවන් (hikz).
හරි එහෙනම් වැඩේට බහිමු.

මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක බා ගන්න.

DOWNLOAD (36.2mb)

1. දැන් මේ සොෆ්ට්වෙයාර් එක රන් කරලා ඉන්ස්ටෝල් කරගන්න. දැන් සොෆ්ට්වෙයාර් එක open කරගන්න. (Open කලාම ‍පහත රෑපයේ දැක්වෙන විදිහට පේනවා.)

bundle_pwd

2. දැන් මේකෙ තියන Start Recovery කියන එක ක්ලික් කරන්න.

3. ඊළගට පහල තියන රූපයේ තියනවා වගේ පෙන්නනවා. එතනින් ඔයාලට බැකප් කරන්න ඕනෙ පාස්වර්ඩ් වර්ගය තෝරන්න. උදාහරනයක් විදිහට Chrome එකේ පාස්වර්ඩ් දාමු.


4. හරි දැන් ඉතින් පොඩ්ඩක් වෙලා ඉන්න තියෙන්නෙ. බැකප් වෙලා ඉවර උනාම මේ විදිහට පෙන්වයි. ඊ-මේල් පාස්වර්ඩ් ටික කොපි කරගන්නත් පුළුවන්.


(මේකෙ තියන පාස්වර්ඩ් නම් වැඩ නෑ හරිද...)

හරි එහෙනම් වැඩේ කරගන්න. පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
JR
admin
September 13, 2015 at 10:39 PM ×

meka Weda Nane

Congrats bro JR you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon