L.A. NOIRE

L.A. NOIRE

ඔන්න මම දැන් ඔයාලට ‍ගෙනා‍වේ නියම පරිගණක ක්‍රීඩාවක්. ගහන්න පුළුවන් අය ගහලා බලන්න.

           ඇමරිකා‍වේ ‍ලොස් ඇන්ජලීස් නුවර පැතිරී යන අපරාධ රැල්ලක් මැඩලීමට, අපරාධකරුවන් ‍‍‍‍සොයා යන ‍පොලිස් නිලධාරියකු පිළිබද කිය‍වෙන පරිගණක ක්‍රීඩාවක් ‍ලෙස L.A. NOIRE ‍හෙවත් ‍Los Anjelies NOIRE හැදින්විය හැකියි.

           මෙහි කාලය 1947 වර්ශයයි. ‍මෙහි අප හට ලබා ‍දෙන පොලිස් නිලධාරියා වන්නේ ‍කෝල් ‍පෙලප්ස්ය. පරිගණක ක්‍රීඩකයාට ක්‍රියා කිරීමට සිදුවන්‍‍නේ ‍මෙම ‍පොලිස් නිලධාරියකු ‍ලෙසය.

           සාමාන්‍ය පොලිස් නිලධාරියකු ‍ලෙස ලොස් ඇන්ජලීස් ‍පොලීසියට එක්‍‍වෙන  කෝල් ‍පෙලප්ස්, ‍දෙවැනි ‍‍‍ලෝක යුද්ධ‍ සම‍යේ හමුදා නිලධාරියකු ‍ලෙස ‍‍සේවය කල අ‍යෙකි. මුර සංචාරක පොලිස් නිලධාරියකු ‍ලෙස තම රාජකාරිය පටන් ගන්නා කෝල් ‍පෙලප්ස්, ක්‍රීඩාව අවසන් වන විට දක්ෂ රහස් පරීක්ෂකයකු බවට උසස් ‍වේ. එකින් එක දරුණු අපරාධ වැලැක්වීමට හා සූක්ෂම උපක්‍රම ‍යොදා ගනිමින් අපරාධකරුවන් අල්ලා ගැනීම නිසා ‍මෙ‍‍‍‍සේ ක්‍රම‍යෙන් ඔහුට උසස්වීම් හා සම්මාන හිමි ‍වේ.

එම උසස්වීම් හා සම්මාන කරා පොලිස් නිලධාරියා ‍මෙ‍හෙයවීම ක්‍රීඩකයා‍ලග් දක්ෂතාවයයි.

System RequirementsMinimum System Requirements
* OS: Windows XP SP3, Vista or Windows 7
* CPU: Intel Dual Core 2.2 GHz / AMD Dual Core 2.4 GHz
* RAM: 2 GB
* HDD: 16 GB free disk space
* Graphics: 512 MB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9

Recommended System Requirements
* OS: Windows XP SP3, Vista or Windows 7
* CPU: Intel Quad Core 3.2 GHz / AMD Quad Core 3.2 GHz
* RAM: 8 GB
* HDD: 16 GB free disk space
* Graphics: 1 GB Graphics Memory
* Sound Card: DirectX 9 Compatible
* DirectX: Version 9


මෙතනින් බාගන්න.
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
sasa
admin
September 29, 2015 at 5:42 PM ×

හිතවත් tech වැඩ්ඩෝ ඔබගේ comment ටික මට දැකගැනීමට ලැබුනේ අදයි මම කළ දෙයට සමාවන්න ඔබගේ blog එකෙන් copy කරගත්තු post
ටික මට කියන්න ඔබගේ කැමැත්ත මා එ්වා අයින් කරනවාටද නැතිනම් ඔබෙන් උපුටා ගත්තායැයි දානවාටද ඉක්මන් පණිවිඩයක් බලාපොරොත්තු වෙමි කරුණාකර මට සමාවන්න

Congrats bro sasa you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon