If Statement
condition සත්‍ය නම් පමනක් {} තුල ඇති දෙය සිදු කරන්න
time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත.
if හීදී දැන් වේලාව 11 නම් පමනක් Lunch-time! යනුවෙන් ලබාදේ
If...else statement
condition සත්‍ය නම් පමනක් {} තුල ඇති දෙය සිදු කරන්න නැත්නම් else පසු{} ඇති දේ කරන්න
time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත.
if හීදී දැන් වේලාව 10 ට අඩු නම් පමනක් Good morning! යනුවෙන්ද නැත්නම් Good day! යනුවෙන්ද ලබාදේ.
if...else if....else statement
පලමු condition සත්‍ය නම් පමනක් {} දෙවන condition සත්‍ය නම් පමනක් දෙවන {} තුල ඇති දෙය සිදු කරන්න ..... නැත්නම් else පසු{} ඇති දේ කරන්න
switch හී n ස්ථානයට ලබාදෙන variable නම ට අදාලව ලැබිය හැකි එක් එක් අගයන් සදහා සිදුකල යුතු දෑ case තුල ලියායි. ඒ කිසිම අගයක් නොලැබුන විටදී default යන්න තුල ලීයා ඇති දේ සිදුවේ.
if (condition)
{
code to be executed if condition is true
}
<script type="text/javascript">
var d=new Date();
var time=d.getHours();
if (time==11)
{
document.write("<b>Lunch-time!</b>");
}
</script>
time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත.
if හීදී දැන් වේලාව 11 නම් පමනක් Lunch-time! යනුවෙන් ලබාදේ
If...else statement
if (condition)
{
code to be executed if condition is true
}
else
{
code to be executed if condition is not true
}
<script type="text/javascript">
var d = new Date();
var time = d.getHours();
if (time < 10)
{ document.write("Good morning!");
}
else
{ document.write("Good day!");
}
</script>
time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත.
if හීදී දැන් වේලාව 10 ට අඩු නම් පමනක් Good morning! යනුවෙන්ද නැත්නම් Good day! යනුවෙන්ද ලබාදේ.
if (condition1)
{
code to be executed if condition1 is true
}
else if (condition2)
{
code to be executed if condition2 is true
}
else
{
code to be executed if condition1 and
condition2 are not true
}
<script type="text/javascript">
var d = new Date()
var time = d.getHours()
if (time<10)
{
document.write("<b>Good morning</b>");
}
else if (time>10 && time<16)
{ document.write("<b>Good day</b>");
}
else
{ document.write("<b>Hello World!</b>");
}
</script>
time නමින් variable එකක් සාදා එයට දැන් වේලාව ආදේශ කර ඇත.
if හීදී දැන් වේලාව 10 ට අඩු නම් පමනක් Good morning යනුවෙන්ද, වේලාව 10 ත් 16ත් අතරනම් පමනක් Good day ඒ කිසිවක් සපුරන්නේ නැත්නම් පමනක් Hello World! යනුවෙන්ද ලබාදේ.
if හීදී දැන් වේලාව 10 ට අඩු නම් පමනක් Good morning යනුවෙන්ද, වේලාව 10 ත් 16ත් අතරනම් පමනක් Good day ඒ කිසිවක් සපුරන්නේ නැත්නම් පමනක් Hello World! යනුවෙන්ද ලබාදේ.
switch statement
switch(n)
{
case 1:
execute code block 1
break;
case 2:
execute code block 2
break;
default:
code to be executed if n is
different from case 1 and 2
}
switch හී n ස්ථානයට ලබාදෙන variable නම ට අදාලව ලැබිය හැකි එක් එක් අගයන් සදහා සිදුකල යුතු දෑ case තුල ලියායි. ඒ කිසිම අගයක් නොලැබුන විටදී default යන්න තුල ලීයා ඇති දේ සිදුවේ.
<script type="text/javascript">
var d=new Date();
theDay=d.getDay();
switch (theDay)
{
case 5:
document.write("Finally Friday");
break;
case 6:
document.write("Super Saturday");
break;
case 0:
document.write("Sleepy Sunday");
break;
default:
document.write("I'm looking forward to this weekend!");
}
</script>
theDay නමින් variable එකක් සාදා එයට දැන් දිනය ආදේශ කර ඇත.
switch හීදී දැන් දිනය 5 නම් පමනක් Finally Friday යනුවෙන්ද, switch හීදී දැන් දිනය 6 නම් පමනක් Super Saturday යනුවෙන්ද, switch හීදී දැන් දිනය 0 නම් පමනක් Sleepy Sunday යනුවෙන්ද, ඒ කිසිවක් නොවී වෙනත් දිනයක් නම් I'm looking forward to this weekend! යනුවෙන්ද ලබාදේ.

JavaScript ගැන තවත් පාඩමකින් හමුවෙමු.
---------------------------------------------------------------------------
මේ ලිපියෙහි හෝ මෙය සිදු කිරීමේදී යම් ගැටලුවක් ඇත්නම් Comments වල දමන්න.
මා අතින් යම් වරදක් වී ඇත්නම් හෝ යමක් මග හැරී ඇත්නම් ඒවාත් නිවැරදි කිරීම පිනිස Comments වල දමන්න.
බැලුවද?
Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon