ලේසියෙන්ම Internet එකෙන් Bitcoin (BTC) හොයමු. (Payment Proof සහිතයි)


අම්මෝ සෑහෙන කාලෙකින් තමයි පෝස්ට් එකක් දාන්න හිතුනෙ Blog එකට. දැන් අළුත් එකක් පටන් අරගෙනනෙ තියෙන්නෙ. Safetutes.com (ඔව් ඔව් මේක තමයි) මේ ටික කාලෙම E-Money වලට බැහැලා හිටපු නිසා අද අරගෙන ආවෙ සුපිරිම Method එකක්. නිකන් ඉදලා සල්ලි ගන්න සීන් එකක් තියෙන්නෙ.

ඒ කිව්වෙ මොකක්ද කියලා බලනවා ඇති දැන්. ඒ කියන්නෙ අපි නිකන් හිටියත් සල්ලි දෙන සයිට් එකක් ගැන. මොකක්ද යකෝ ඒ හරුපෙ. මම විස්තර කරලා කියන්නම්.

මේක පොඩි Browser එකක්. පොඩියි කිව්වට පොඩිමත් නෑ. හැබැයි සෑහෙන්න වටිනවා මේක. ඒ මොකද දන්නවද අපි මේකෙ මොනවා හරි Search කලොත් මෙයාලා අපිට ගෙවනවා. (ඇත්තටමද මේ කියන්නෙ කියලා හිතෙනවා ඇති.)

ඔව් ඇත්තටම තමයි කියන්නෙ. අපි මොනවා හරි Internet එකේ Search කරද්දි මෙයාලා අපිට ගෙවනවා. හැබැයි මේකෙදි හම්බ වෙන්නෙ ඩොලර්($) නෙවෙයි. මේකෙදි ලැබෙන්නෙ බිට්කොයින්(BTC).

අද වෙද්දි BTC එකක මිල හැමෝම දන්නවා ඇති. 6000$+ වගේ තමයි මේ දිනවල තියෙන්නෙ.

ඒත් ආරංචි මාර්ග වල තියන විදිහට 2019 අවුරුද්ද ඉවර වෙනකොට මේ මිල 10000$ වලට ආසන්න වෙලා තියෙයිලු. ඉතින් නිකම්ම ඉදලා BTC ටිකක් හොයලා තියාගන්න එකේ පාඩුවක් නෑනෙ.

හරි මම කියලා දෙන්නම් මේක කරන විදිහ මුල ඉදන්ම.

මුලින්ම මෙතනින් ගිහින් මේ Browser එක Download කරගන්න.


දැන් කැමති විදිහකට ගිහින් ඔය Browser එක ඔයාගෙ කොම්පීටරේට බාගන්න.

එතකොට Phone එකෙන් මේක කරන අයට මොකද කරන්නෙ. ඒ අය මෙතනින් ගන්න.


හරිනෙ දැන් ගත්තා නම් Install කරගන්න ඕක.

දැන් අපි බලමු කොහොමද මේක හරියටම කරගන්නෙ කියලා. දැන් ඔයාලා මේ Browser එකට ගියාම උඩින් මේ වගේ එකක් වැටිලා ඇති.



අන්න ඒක Click කලාම මේ වගේ පිටුවක් Open වෙනවා.

Phone එකෙන් කරන අයගෙ මීට වඩා වෙනස් වගේ පෙනුනට මේකම තමයි එන්නෙ.

දැන් ඉතින් මේකෙන් මොකක්ද වෙන්නෙ කියලා බලමු. මේකත් Chrome Browser එක වගේම තමයි. මේකෙ අපි මුකුත් නොකර Data On කරලා තිබුනත් BTC එනවා. ඒත් ඇයි ඉතින් මුකුත් නොකර නිකම්ම තියලා තියන්නෙ. අපි මේකෙන් මොනවා හරි කරමු. මේ Browser එක Chrome එකම තමයි. මේකෙනුත් ඒකෙදි කරපු වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන්.

දැන් මේකෙන් සල්ලි ගන්න විදිහ බලමු.

පේනවද ඔතන පොඩි ඉරි කෑලි තුනක් තියනවා. අන්න ඒක ක්ලික් කරන්න.


දැන් එතන පහල තියනවා Withdraw කියලා Button එකක්. ඒක Click කරන්න. දැන් එතන පෙන්වයි අපිට කැමති Social Media එකකින් Log වෙන්න කියලා. G+ කියන එක ක්ලික් කරලා, Mail එකයි, Password එකයි ගහලා ලොග් වෙන්න.

දැන් මේ වගේ එකක් ඔයාලට පේන්න තියෙයි.


මොකක්ද මේ Address එක කියන්නෙ. ඒ තමයි අපි BTC ගන්න ඇඩ්‍රස් එක.

හරි ඒකත් අපි හදාගමු.

මෙතනින් ගිහින් BTC Wallet එකක් හදාගන්න.


දැන් ඔය උඩ තියන Tools කියන එක Click කරන්න.


දැන් ඔතන තියන Create New Address කියන එක ක්ලික් කරන්න.

දැන් පහලින් අමුතු ඉලක්කම් අංක ගොඩක් තියන කෝඩ් එකක් වැටෙයි. ඒක තමයි ඔයාලගෙ BTC Wallet එකේ Address එක.

හරි දැන් ඔය Address එක අතනට දාලා ඔයාගෙ BTC ගානත් ගහලා Ok කරන්න. පැයක් දෙකක් යනවා සල්ලි එන්න. පහල තියෙන්නෙ මම ගත්ත සල්ලි වල SS එකක්.


ප්‍රශ්න තිබුනොත් Comment කරන්න.

මේ තියෙන්නෙ මම සල්ලි ගත්ත ඒවා.


Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
August 12, 2019 at 4:54 PM ×

salli bank akta hari paypal akta hari transer kranna puluwanda mcn

Reply
avatar
C7YPT0N
admin
August 26, 2019 at 8:30 PM ×

ඔව් සහෝ පුළුවන්. skrill use කරන්න

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon