පට්ට කට්ටක් කෑවෙ මේකට. තිබුන මේල් ඔක්කොටම VPN හදලා බැලුවත් හරියට සෙට් උනේ නෑ. දැන් ඉතින් Public කරන්න වෙන්නෙ මේක. අවුලක් නෑ. මම කියලා දෙන්නම් කරන විදිහ.

මේක කොටස් 7කින් කරන්න වෙන්නෙ.
අවුලක් නෑ පොඩිවට කරගෙන යමු. විශේෂයෙන් කියන්න ඕනෙ මේක Education Purpose Only සහ Free Use පමණයි. Sell කරලා එහෙම අහු වෙන්න එපා.


කොටස් 7 තමයි,
1. අවශ්‍ය දේවල්
2. VPN ගිණුමක් සෑදීම
3. servers හා squid proxy ලබාගැනීම
4. HTTP Injector එක සදහා Payload සෑදීම
5. HTTP Injector එක සදහා SSH Settings සිදුකිරීම
6. EHI file එක Free VPN එක සමග Connect කිරීම
7. දෝශ නිවැරදි කිරීම.
හරි එහෙනම් වැදලා එහෙම පටන් ගනිල්ලා.
1. අවශ්‍ය දේවල්

Android 4.03 + higher version
Internet Connection – Wifi හෝ Landline නොමැතිව (only sim card 3G/4G/LTE)
HTTP Injector Latest Version installed. - මෙතනින් බාගන්න [DOWNLOAD]
2. VPN ගිණුමක් සෑදීම

අපි VPN එක හදන්නෙ මාසෙකට. ඒ කියන්නෙ මාසෙකට සැරයක් VPN එක දාලා මේක හදාගන්න ඕනෙ.
මුලින්ම මේ සයිට් එකට යන්න.
Click Here
[Add දෙකක් දාලා තියෙන්නෙ. Skip Add කරලා සප් එකක් දියල්ලා.]
උඩින් තියනවා Creat VPN කියලා Dropdown Menu එකක්. ඒකෙන් CREATE ACCOUNT click කරන්න.
පහලින් ඇති ‘Login with Google’ box එක. ඒක Click කරලා Google Mail එකක් දීලා Log වෙන්න.

ඒ ටික ඉවර උනාම පහලින් තියෙයි Password එක Type කරන්න Box එකක්. Server එකට France [fr] server එකක් හරි Singapoor [SG] එකක් හරි දෙන්න. Password එකත් දාලා create an account දෙන්න.
වැඩේ හරි නම් මේ විදිහට තියෙයි.


මේ විස්තර ටික මොකකට හරි කොපි කරගනිල්ලා. නැත්තම් පස්සෙ දුක් විදින්න වෙනවා. ඒ වගේම ඕක Close කරන්න එපා.
3. servers හා squid proxy ලබාගැනීම

දැන් ඕකෙ උඩ Menu bar එකේ ඇති servers & squid කියලා එකක්. අන්න ඒකට යන්න. අළුත් Tab එකකින් පලයල්ලා.
servers & squid Status කියන එක Click කරන්න.
දැන් එතන ඇති VPN TCP කියන එක. ඒකෙන් විතරයි අපිට මේක කරගන්න පුළුවන්. ඒකෙ තියන විස්තර ටිකත් ඔහොමම තියාගනිල්ලා. මම හිතනවා tab දෙක අවුලක් නැතිව තියනවා ඇති කියලා.

4. HTTP Injector එක සදහා Payload සෑදීම

දැන් HTTP Injector එකේ Latest Version එක දාලා ලෑස්ති වෙන්න ගේම ගහන්න.
දකුණු පැත්තෙ උඩ කෙලවර තිත් තුනක් තියනවා නේද? අන්න ඒක ක්ලික් කරලා “Clear Setting/Data” දෙන්න.
එන බොක්ස් එකේ Yes දෙන්න.

දැන් වම් පැත්තෙ උඩ තියන ඉරි කෑලි තුන ක්ලික් කරන්න. ඒකෙ තියනවා payload generator කියලා. අන්න ඒකට ගිහින් URL/HOST කියන එකට “m.google.com” දාන්න.

පහල තියන Check box වලින් Online Host, Keep-Alive හා Forward Host වලට Tick එක දාන්න.
පහලින්ම තියන “Generate Payload” ක්ලික් කරන්න.


හරියට කරගත්තා නම් මේ විදිහට පේන්න තියෙයි.

5. HTTP Injector එක සදහා SSH Settings සිදුකිරීම
ආපහු වම් පැත්තෙ ඉරි කෑලි තුන ඔබලා “SSH Settings” ගන්න.
අර මුලින්ම ගත්ත VPN Details තියනවනෙ. අන්න ඒකෙදි දුන්න IP එක දෙන්න SSH HOST කියන තැනට.
SSH Port එකට 22 දාන්න.
Username හා Passowrd එකත් ඒකෙ තියන ඒවම දාන්න.

දැන් ආපහු HTTP Injector Home Screen එකට යන්න.

6. EHI file එක Free VPN එක සමග Connect කිරීම

පහල පැන්සලක් වගේ වැටිලා තියනවා නේද Remote Proxy කියන තැන, ඒක ක්ලික් කරන්න.
දැන් එතනට Squid Proxy and Port කියලා අපි දෙවෙනියට ගත්ත Details ටික දෙන්න.

ඊළගට සේව් කරලා උඩින් තියන Start Click කරන්න. Log කියලා තියන එකෙන් පුළුවන් Connect උනාද නැද්ද කියලා බලාගන්න.

7. දෝශ නිවැරදි කිරීම.

අවුලක් ගියොත් කියපල්ලා. ඒක හදාගන්න විදිහ කියලා දෙන්නම්. Dialog වලට නම් පොඩ්ඩක් වැඩ කලා. අනිත් ඒවට Try කලේ නෑ. උබලා බලලා කියපල්ලා.

කමෙන්ට් එකක් දාලා යයි කියලා හිතනවා. එහෙනම් හැමෝටම HaPpY HaCkInG 

ඔන්න කියලා දුන්නා ඔක්කොම ටික. මේකෙ තව පොඩි Trick එකක් තියනවා. වැඩ කලේ නැත්තම් කියපල්ලා.
ඒකත් කියලා දෙන්නම් ඉක්මනට. ඒ වගේමයි මේක Sell කරලා අහු වෙන්න එපා ඈ... 


ප.ලි : ගොඩක් උන්ට තියන ප්‍රශ්නෙ මේක වැඩ කරන් නැති එක. මේක වැඩ කරන්නෙ Etisalat Sim වලට විතරයි. මතකද අපි Payload Generate කරද්දි m.google.com කියලා දැම්මා. අන්න එතනට m.facebook.com දාන්න. එතකොට FB සම්පූර්ණයෙන්ම Free වෙනවා.
අනිත් Network වලට මේක Support නෑලු. ඇප් එක හදපු අයමයි කිව්වෙ.
thanks
ReplyDeleteLaptop walatath oka karana vidhiya dhanna.
ReplyDeleteConnect wenawa. Ewnata data kapenawane 🤔
ReplyDeletemokdda podi triks eka. Ekath kiyala denna
ReplyDeletePodi tricks tikath danmoth watinwa
ReplyDeleteMath haduwa bn,1k watsapp free ,dailog okkogema data kapenawa hadapu
ReplyDeleteela
ReplyDeleteWeda Karanne Bn....Wena Ekak Kiyala Diyanku...��������
ReplyDeleteDn oka 4g speed aken intnet yanawada?
ReplyDeleteVpn Hada Ganna Websit Link Eka Weda Ne Link Eka Denawada Please
ReplyDeleteDan wada
ReplyDeleteVpn link eka wada nathoo
Delete😀
ReplyDeleteUba thawamth meken yanwda?
ReplyDeleteඅඩේ තාම මේක වැඩ කරනවාද
ReplyDeleteMe qeb sit eka denne na
ReplyDeleteMy fill lost bro new fill cread
ReplyDeleteHttp Injector එකෙන් Internet යමු. ~ ෴ Tech වැඩ්ඩෝ ෴ >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
Http Injector එකෙන් Internet යමු. ~ ෴ Tech වැඩ්ඩෝ ෴ >>>>> Download LINK
>>>>> Download Now
Http Injector එකෙන් Internet යමු. ~ ෴ Tech වැඩ්ඩෝ ෴ >>>>> Download Full
>>>>> Download LINK
Nvvv
ReplyDelete