Pages

Monday, November 19, 2018

Technology එකට කැමති අයට ඉගෙනගන්න තැනක් මෙන්න... (Widane Forum)

Technology එකට කැමති අයට ඉගෙනගන්න තැනක් මෙන්න...



ගොඩක් උන් කැමතියිනෙ Technology ගැන ඉගෙන ගන්න. ‍මේවා ඉගෙන ගන්න තැන් තිබුනට හැමතැනම ඉංග්‍රීසියෙන්නෙ තියෙන්නෙ. ඔන්න අපි හැදුවා උබලට සිංහලෙන්ම Technology උගන්වන තැනක්.

මේක බ්ලොග් එකක් නෙවෙයි. මේක ෆෝරම් එකක්. එහෙම කිව්වට තේරෙන්නෙ නැතිව ඇති. ෆෝරම් එකක් කියන්නෙ අපිට වගේම උබලටත් පෝස්ට් දාන්න පුළුවන්. ඒ වගේම ඒවට රිප්ලයි කරන්නත් පුළුවන්. මේක තාම නම් පොඩිවට පටන් ගත්තෙ. අවුලක් නෑ, තව ටික දවසකින් ට්‍රැෆික් එයි.

මේ තැන ගැන කියනවා නම් Technology 1 ගැන දන්න කට්ටිය එකතු වෙලා තමයි මේක පටන් ගත්තෙ. අපිත් තාම ඉගෙන ගන්නවා. හරි ඒවා ඕනෙ නෑ. දැන් බහිමු කාරනාවට.

‍මේක පටන් ගත්තෙ ලංකාවෙ අයට Technology පිළිබද දැනුම අඩු නිසා. ‍එහෙම කිව්වා කියලා හිතන්න එපා අපි මාර වැඩ්ඩො කියලා, අපිත් තාම ඉගෙන ගන්නවා. ඒ උනාට අපි දන්න කියන හැමදේම මෙතන කියලා දෙනවා. හරි වැඩි කතා මොකටද මෙන්න යන්න.


රෙජිස්ටර් වෙන්න මෙතන ක්ලික් කරන්න.

Click Here


මේකෙ තියන වැදගත් කාරනය තමයි රෙජිස්ටර් වෙන්නෙ නැතිව පෝස්ට් බලන්න බෑ. ඒක අපි කවුරුත් අපහසුතාවයට පත්කරන්න නෙවෙයි ‍කලේ. එහෙම කලේ නැත්තම් අපේ සිකියුරිටි එක LoL සිකියුරිටි එකක් වෙනවා. හරි එහෙනම් වැඩ පටන් ගන්න. හැකින් ඉගෙන ගන්න කැමති හැමෝම මෙතනට එන්න. දන්න කියන යාළුවන්වත් මේකට එකතු කරගන්න.

එහෙනම් හැමෝටම හැපි හැකින්....

Widane ෆෝරම් එකේ රෙජිස්ටර් වෙන්න මෙතනින් යන්න....

Widane රෙජිස්ටර්..

6 comments:

  1. අර සයිට් වල මම හොයන apps නෑ.paid apps තියෙනවා එවා silect කලාම google play එකට connect වෙනවා

    ReplyDelete
  2. bro oya inna thanak kiyannako sosial media

    ReplyDelete


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....