Pages

Wednesday, November 04, 2015

Online Photo එඩිට් කරමු.

Online Photo එඩිට් කරමු.


මෙන්න අද අරගෙන ආවා ෆට්ට සයිට් එකක් ගැන. මේ සයිට් එක ගැන ගැන කියනවා නම් මේකෙන් ඔන්ලයින් ෆොටෝ එඩිට් එකන්න පුළුවන්.

ෆොටෝෂොප් වගේ තමයි. ඒත් ඔන්ලයින් කරන්න තියෙන්නෙ. මේක PicMonkey වලට වඩා හොද සයිට් එකක්. එහෙනම් කරලම බලහල්ල‍ා. පහලින් සයිට් එක දාන්නම්.

ඉස්සෙල්ලාම ඔයාට කරන්න ඔන පික් එක අප්ලොඩ් කරන්න.
එ්කට Image > Import > upload image 
ගිහින් ඔයගෙ පින්තුරෙ දිලා upload උනට පස්සෙ ඔයගෙ පින්තුරෙ පෙන්නයි. ඊට පස්සෙ ඔයාට කැමති විදියට පින්තුරෙ පාට වෙනස් කරන්න එ වගෙ දෙවල් කරලා පින්තුරෙ Save කරගන්න.

පුළුවන් නම් අපේ සයිට් එකේ දාලා තියන ඇඩ් එකක් ක්ලික් කරලා සහයෝගම ලබාදෙන්න.

No comments:

Post a Comment


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....