Pages

Friday, November 06, 2015

Desktop එක 3D කරමු..

Desktop එක 3D කරමු.


ගුඩ් මෝර්නින් වේවා හැමෝටම. මේ පෝස්ට් එක ලිව්වෙ ඊයෙ රෑ. අර මොකක්ද Schedule කියන එක දාලා තමයි මේ තියෙන්නෙ. හරි ඒවා ඕවා ඕනෙ නෑ. වැඩේ ගැන කියන්නම්.

අද මම කියන්න යන්නෙ පරිගණකයෙ ඩෙක්ස්ටොප් එක ලස්සන කරගන්න පුළුවන් විදිහක් ගැනයි. කවුද ඉතින් අකමැති තමන්ගෙ කම්පියුටරේ ලස්සනට තියාගන්න නේද.... යාළුවෙක් ගෙදර ආවාම පොඩි ගතියක් එහෙමත් තියනවනෙ..

රෑ 11ට විතර පෝස්ට් ලියන්න ගත්තම වටේ යනවා වැඩියි බං... හරි මේ ‍සොෆ්ට් එකෙන් කරන්නෙ අපේ ඩෙක්ස්ටොප් එක 3D කරන එකයි. ඒ කියන්නෙ මේ බලන් ඉන්නවා වගේ තියනවා.

එහෙනම් වැඩි කතා ඕනෙ නෑ, පහලින් බාගනිල්ලා...


DOWNLOAD

පුළුවන් නම් අපේ මේ ඇඩ් එකක් ක්ලික් කරලා අපිටත් ඩොමේන් එකක් ගන්න උදවු කරන්න....

No comments:

Post a Comment


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....