Blog එකට FB, Twitter ට්‍රක් දෙකක් දාමු...
මේක ගැන කමෙන්ට් එකක් දාලා තිබුන නිසා මේක ගැනත් කියන්නම්.. මගෙ බ්ලොග් එකට එන කෙනෙක් නම් මේක දැකලා ඇති.. බ්ලොග් එකේ එහාට මෙහාට යන ට්‍රක් දෙකක් පේන්න තියනවා නේද...! අන්න ඒ දෙක කොහොමද බ්ලොග් එකට දාගන්නෙ කියලා තමයි කියලා දෙන්න හදන්නෙ.. මේක දැම්මම බ්ලොග් එක පොඩ්ඩක් විතර ලස්සනත් වෙලනා.. හරි එහෙනම් පටන් ගමු.
මම මේ පහලින් දාලා තියන Widget එක කොපි කරගන්න..
දැන් මේක ඔයාලගේ බ්ලොග් එකට දාගන්න ඕන.. ඒකට මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකට යන්න. ඒකෙ Dashboard එකේ Layout වලට යන්න. එතන තියන Add a Gadget Click කරන්න. එකෙ තියන HTML/JavaScript කියන එක ක්ලික් කරලා එන බොක්ස් එකේ උඩ තියන කෝඩ් එක දාන්න.
දැන් ඒ කෝඩ් එක දාලා මෙන්න මේක හොයාගන්න..
http://www.facebook.com/flashblogparadise
දැන් ඒක වෙනුවට ඔයාලගෙ ෆේස්බුක් ෆෑන් පේජ් එක දාන්න.
ඊළගට මේ ලින්ක් එක හොයාගන්න.
http://twitter.com/K1Ng_F1ShEr
දැන් එ්ක වෙනුවට ඔයාලගෙ Twitter ලින්ක් එක දීලා සෙව් කරන්න..
දැන් බ්ලොග් එකට ගිහින් බලන්න.. එතනට ඔයාලගෙ ට්‍රක් එක වැටිලා ඇති.
ඔයාලට ෆෑන් පේජ් එකක් නැත්තම් ඕකම තියන්න. හැබැයි මගෙ පේජ් එක තමයි පබ්ලිශ් වෙන්න..
හරි හරි ඒක ඕන නෑ.. මොකක් හරි අවුලක් නම් කියන්න...
.png)
කරලා බලන්න ඕන
ReplyDeleteපින්තූරය පේන් නැහැනේ කොටුවක් නම් යනවා.
ReplyDelete