Pages

Tuesday, October 20, 2015

Charithaya Bodavi giya - චරිතය බොදවී ගියා.


Charithaya Bodavi giya - චරිතය බොදවී ගියා.

කට්ටිය මේක ඇහුවද දන් නෑ.. කමක් නෑ. මමත් මේක ගැන පොඩ්ඩක් කියන්නම්.

‍උබලට මතක ඇතිනෙ කොටදෙනියාව පොඩි නංගි කෙනෙක් දූෂණය කරලා මරලා දැම්ම සිද්ධිය.. ඉතින් මේකට අවුරුදු 17 කොල්ලෙක් (මල්ලි කෙනෙක්) වැරදිකාරයා කියලා හිරේ දැම්මනෙ..

ඊට පස්සෙ ඒ මල්ලිගෙ DNA ගැලපෙන්නෙ නෑ කියලා කිව්වනෙ. මේ මල්ලි තාම 12 වසරෙ. ඉතින් ආයෙ ඉස්කෝලෙ යන්නත් බෑ.. අනික මේ මල්ලිගෙ ලැපේ තිබිලා 18+ ඒවා වගේකුත් අහුවෙලා.
(ඒක නම් ලොකු වරදක් නෙමෙයි. මම නම් හිතන්නෙ නෑ බලලා නැති එකෙක් ඉන්නවා කියලා.)

හරි දැන් ආපහු කතාවට බහිමු. මේ මල්ලිට පොලිසියෙන් හොදටම ගැහුවලු. මේ වගේ දෙයකට සැකකාරයා උනාම හිතාගන්න පුළුවන්නෙ. ආයෙ පාරකවත් බැහැලා යන්න බෑනෙ...

ඉතින් මේ මල්ලි ‍රටට කියන්න හිතුන දේ මනක්කල්පිත කියලා කෙනෙක් සිංහල රැපෙන් කියලා තියනවා. (ප්‍රසිද්ධියෙ අහන්න යන්න එපා. මොකද කුණුහර්ප ටිකකුත් තියනවා.)

මම පහලින් ලින්ක් එක දාන්නම්. පුළුවන් අයයි, කැමති අයයි ගිහිල්ලා ගන්න.

 Download

හරි එහෙනම් සිංදුව අහලා කමෙන්ට් එකක් දාගෙන යමු.

You Tube video එක බලන්න ඕනෙ නම් මෙතනින් යන්න.

2 comments:

  1. ටිකක් නෙමෙයි, කුණුහරප ගොඩාක් තියෙනවා............. මන් ඕක කලින් ඇහුව්වා. :-)

    ReplyDelete


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....