Pages

Friday, January 01, 2016

අළුත් අවුරුදු තෑගි මෙන්න....

අළුත් අවුරුද්දට මෙන්න ගින්දර වගේ ගින්දරී..


මුලින්ම කියන්න ඕනෙ හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා. මෙන්න මගෙ ගානෙ නියම ෆිල්ම් එකක්...

සමහරු මේක බැලුවෙ නැතුව ඇති. අන්න ඒ අයට තමයි මේක දෙන්නෙ. ඩිරෙක්ට්ම ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න හිතුවා. එහෙනම් ඉතින් කියන්න දේකුත් නෑ...
උදයකාන්තගේ ටිකිරි කියන යක්ෂණීයි හා බන්ටියි ලැන්ටියි දෙන්නයි අප්‍රේල් මාසයේ රිදී තිරයට පැමිණෙන්න දින ගනිමිනුයි ඉන්නේ. මේ අය මෙහෙම එන්නේ බහුභුතයෝ දෙවැනි සිනමාපටය ගින්දරී තුළින්. එය එළඹෙන අප්‍රේල් මාසයේදී රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතයි.






ලකී ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, පබෝදා සංදීපනී, රිචඩ් මානමුදලි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලෝචනා ඉමාෂි, මැණිකේ අත්තනායක, රවීන්ද්‍ර යසස්, රත්නා සුමනපාල, සරත් චන්ද්‍රසිරි, සුසිලා කෝට්ටගේ, ආරියසේන ගමගේ, උදේනි චන්ද්‍රසිරි, අනුර බණ්ඩාර රාජගුරු, ජීවන් හඳුන්නෙත්ති, ලසන්ත උඩුකුඹුර, සරත් පීරිස්, අනුර ශ්‍රීනාත්, ගාමිණී කොස්තා, උපුල් ගුණවර්ධන, චතුර පෙර්රා, සමන් වීරසිරි, සමන් අල්මේදා, අසංක දේවමිත්‍ර පෙරේරා, ශිරෝමිකා ප්‍රනාන්දු ඇතුළු පිරස ගින්දරී රංගනයෙන් සහභාගී වෙනවා....
මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න... කමෙන්ට් එකකුත් දාගෙන ‍පුළුවන් නම් ඇඩ් එකකුත් ක්ලික් කරගෙන යන්න....

මෙන්න ලින්ක් එක...

You-Tube

Download Link

Download Link එකට ගිහින් කැමති කොලිටි එක තෝරන්න. ඉබේම ඩවුන්ලෝඩ් වෙනවා....

1 comment:

  1. ඔබ එවූ ඊ මේල් එක ලැබුනා. ස්තූතියි. මා යම් යම් දේ ඉගෙන ගන්නවා.
    නාඳුනන කෙනෙකුගෙන් ඊ මේල් එකක් ආවාම එය එවූ කෙනා දැන ගන්න ක්‍රමයක් තියෙනවාද ? අඩු ගානේ ඇඩ්‍රස් එකවත්.
    lankaimage@yahoo.com

    ReplyDelete


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....