Pages

Thursday, November 19, 2015

Anonymous vs ISIS (ISIS සටන්කාමීන්ට එරෙහිව ඇනෝනිමව්ස්.)

Anonymous vs ISIS (ISIS සටන්කාමීන්ට එරෙහිව ඇනෝනිමව්ස්.)


ඇනෝනිමව්ස් ටීම් එක ගැන දන්නවා ඇතිනෙ. මේ කියන්න හදන්නෙ ඒ ටීම් එක ගැන අළුත් දෙයක්. උබලා දකින්න ඇතිනෙ මේ ලගදි පැරිස් නුවර බෝම්බයක් පිපිරුණා. (මතක විදිහට පැරිස් තමයි, එහෙම නෙවෙයි නම් කියපල්ලා ඈ.. මතක නෑ බං..) අන්න ඒ සීන් එක නිසා ‍සෑහෙන කට්ටියක් මැරුණනෙ. මේ කතා කරන්න හදන්නෙ ඒක ගැන නෙවෙයි ඈ...

ඉතින් මේ ඇනෝනිමව්ස්ලා ඒ වැඩේ ගැන පොඩ්ඩක් අවුල් වෙලා. ඒ නිසා මේ සෙට් එක ISIS ලට විරුද්ධව සයිබර් යුද්ධයක් පටන් අරගෙන. ඇත්තම කියනවා නම් ඒක හොද වැඩක්. මොකද මේ ISISලගෙ සයිබර් වැඩ වලට මේ ඇනෝනිමව්ස්ලගෙන් ලොකු තර්ජනයක් වෙයි.


ඒ වගේම දැන් මේ ඇනෝනිමව්ස් ලා වැඩේට බැහැලා ඉවරයි. ඒ කිව්වෙ දැනටමත් ISIS ලගෙ Twitter එකවුන්ට් 5000+ වගේ ගානක් හැක් කරලා. මේවා බෑන් කරලම දාලා. මේ ටික කියන්න තමයි මේක දැම්මෙ.

එහෙනම් උබලගෙ අදහස් කියලා පලයල්ලා. මම යනවා. හැකින් ඉගෙන ගන්න ඕනෙ උන් මෙන්න මේකට ගිහින් ඉගෙන ගනිල්ලා....

www.yakadaya.com

පුළුවන් නම් දාලා තියන ඇඩ් එකක් ක්ලික් කරලා සප් එකක් දියල්ලා...

8 comments:

  1. එල බන් එකට ගියාම අමාරුයි බන් තෙරුන් ගන්න රෙජිස්ටර් වෙන්න

    ReplyDelete
  2. එල බන් එකට ගියාම අමාරුයි බන් තෙරුන් ගන්න රෙජිස්ටර් වෙන්න

    ReplyDelete
  3. මේ ලින්ක් එකෙන් ට්‍රයි කරහන් මචං....
    http://www.yakadaya.com/member.php?action=register&referrer=3

    ReplyDelete
    Replies
    1. Kohmda kiyla kiynko bn try krnawa hariyn na bn

      Delete
    2. Kohmda kiyla kiynko bn try krnawa hariyn na bn

      Delete
    3. moko bng awla?
      ai register wenna baa kiwwe?
      error akak mukuth anawada?

      Delete


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....