Pages

Friday, November 20, 2015

ඔන්න 50000ත් හරි‍...

වීව්ස් 50000ක් ඇවිල්ලා...


අදනම් මාර සතුටක් තියෙන්නෙ. මොකද කියනවා නම් මගෙ බ්ලොග් එකට වීව්ස් 50000යි... ඒ නිසා මම මගේ බ්ලොග් කලාවේ ආපු මග ගැන පොඩ්ඩක් කියන්න හිතුවා.

ඇත්තටම මේක පටන් ගත්තෙ මගෙ යාළුවෙක් කියපු නිසා. (යකඩයා Forum එකේ D3m0n තමයි මේක පටන් ගන්න කිව්වෙ.) ඉතින් මමත් එච්චරම හිතන්නෙ නැතුව පටන් ගත්තා. එච්චරම ලොකුවට පටන් ගත්තෙත් නෑ. පොඩි බ්ලොග් එකක්නෙ. පස්සෙ මට හිතුනා මේක පොඩ්ඩක් ලොකුවට පටන් ගන්න. ඉතින් පොස්ට් ටිකක් එහෙම හොයලා වැඩේට බැස්සා.

මට මතක විදිහට මේකට දාපු මුල්ම නම "ෆ්ලෑෂ්ගේ බ්ලොග් පාරාදීසය". ඒ වගේම දැම්ම බ්ලොග් ලින්ක් එක "flashblogparadise.blogspot.com"

මෙහෙම සතියෙන් සතිය නම් මාරු කරලා ලින්ක් මාරු කරලා පටන් ගත්ත එක ආයෙ මාරු කරන්න ඕනෙ වෙන්නෙ නැති නමකට දා ගත්තා. (ඔව් ඔව් දැන් තියෙන එක තමයි.)

කොහොමත් හොද දෙයක් දෙද්දි ගල්, මුල්, කැපිලි, කෙටිලි එහෙමත් එනවනෙ. කරන්න දෙයක් නෑ බං. (ඉහලට යද්දි කකුලෙන් අදින එකනෙ හු@#$ කලාව....)

ඒ උනාට අපිට බොක්කෙන්ම සප් එක දුන්න සෙට් එකකුත් හිටියා. මට හිතෙන්නෙ උන් තමයි හොදම යාළුවො. තව කියනවා නම් මම කියලා දීලා දැන් දෙතුන් දෙනෙක් දැන් මේක පටන් අරං... (මට කිසිම දුකක් නෑ බං. මම නොදන්න දේවල් උන් දානවා නම් ඒකෙනුත් ඉගෙන ගන්න එකෙක් තමයි මම....)

මේ අවුරුද්ද ගැනත් කියන්න ඕනෙ. ඇත්තම කියනවා නම් මගෙ ජීවිතෙ වෙනස් කරපු අවුරුද්දක් තමයි මේක. (කෙල්ලො හින්දා නෙවෙයි ඈ...)

අපි මේ අවුරුද්දෙ ෆෝරම් එකක් පටන් ගත්තා. ඒ වගේම බ්ලොග් තුන හතරක් පටන් ගත්තා. මේක තමයි මේන් එක.

හරි එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන පලයල්ලා. තව හොද හොද සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.

5 comments:

  1. ela ela...wade hodai..gamana subai..mewa patan gaththata thankz bro..good luck bro

    ReplyDelete
  2. Ela ela bn niyami yakdaya akta rejestr wena heti kiynko bn try kra hariyn ne bn help :-( :-( :-(

    ReplyDelete
  3. Ela ela bn niyami yakdaya akta rejestr wena heti kiynko bn try kra hariyn ne bn help :-( :-( :-(

    ReplyDelete
  4. තෑන්ක්ස් @thusitha...

    @Samitha Nadeeshan මම ඒක ගැන පෝස්ට් එකක් දාන්නම් මචං...

    ReplyDelete


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....