ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්නෙ මෙහෙමයි. (TELEPHONE CALL HACKING)

ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්නෙ මෙහෙමයි.
[TELEPHONE CALL HACKING]






දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.

ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක PHONE එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද PHONE එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.



(මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි)


හැඳින්වීම :-
ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියක්.
SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් HACK කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)
(PHISHING හා සමාන ක්‍රමවේදයකි.)

අවශ්‍යය දේවල් :-
අලුත්ම GMAIL ACCOUNT එකක්
(උදා :- DIALOGLANKA@GMAIL.COM , SRILANKAMOBITEL@GMAIL.COM වගේ එකක්.ඒක ඔයාලා HACK කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)
අලුත්ම සිම් කාඩ් පතක් (සිම් එක ගන්න ඕනෙ HACK කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)
ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.

මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.

ඉස්සෙල්ලම ඔයා හදපු GMAIL ACCOUNT එකට LOG වෙන්න.
ඊට පස්සෙ ඔයා HACK කරන්න යන කෙනාගෙ PHONE NUMBER එක CONTACT LIST එකට දාගන්න.
දැන් ඒ කෙනාට SMS යවන WINDOW එක OPEN කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි TYPE කරගන්න.. (මේල් එකෙන්ම යවන්න ඕනෙ නෑ. මැසේජ් එකක් විදිහට යැව්වම ඇති. මේල් එකක් නැතුව උනත් වැඩ කරනවා. වැඩි විශ්වාසෙට තමයි මේල් එකෙන් යවන්න කිව්වෙ..)

උදා :-
@DIALOG.ADATA NIYAMITHA 
APAGE SANWATHSARIKA
SEMARUM HETHUWEN
"30MINS" KAALAYAK ONEMA JALAYAKATA
AMATHUM NOMILE LABADHEEMATA
API KATAYUTHU YODHA ATHI BAWA
SATHUTIN DANWAMU.ME SANDAHA 
PAHATHA KEATHAYA AMATHAA LIYAAPADINCHI WANNA
"*******************"
දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන TYPE කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.

දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන TYPE කරන්න තියනවා අංකයක්. පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.

මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ NUMBER එක ගහන්න.

**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා PHONE එක OFF කරපුවහමයි, SIGNAL නැති වෙලාවටයි එයාගෙ PHONE එකට එන සේරම CALLS එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.

**61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා PHONE එක ANSWER කරන්නෙ නැති වෙලාවට ඒ CALLS සේරම එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.

**67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා CALL එකක ඉන්න වෙලාවට ඒ CALLS සේරම එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.

**21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම CALLS එන්නෙ ඔයා අර දාපු NUMBER එකට.

හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.

NUMBER එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.

උදා :-
"0712345678"

දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ CODE NUMBER එක DIAL කරපු සැනින් ඔයා යවපු CODE NUMBER එකේ හැටියට සේරම CALLS හැරෙනවා.මේක හැම PHONE එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම PHONE එකකට.
මේක සාමාන්‍යය PHONE එකකිනුත් කරන්න පුලුවන්. ඒත් එහෙම සාමාන්‍යය NUMBER එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ. ඒක නිසයි අපි GMAIL USE කලේ. එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක NUMBER එකකින්. ඒ වගෙම අපි අලුතින් GMAIL ACCOUNT එකක් හැදුවෙ අපේ GMAIL ADDRESS එකත් SMS එකේ යටින් වැටෙන නිසා.

එහෙනම් යාලුවෝ හැමෝම මේක TRY කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි. යමක් ඉගෙනගන්න. මීට වඩා හොචට හැක් කරන්න ඉගෙන ගන්න කැමති නම් අපේ ෆෝරම් එකට එන්න...

www.synkoda.com

ප්‍රශ්න තියනවා නම් කමෙන්ට් කරන්න. පුළුවන් නම් අපේ ඇඩ් එකක් ක්ලික් කරලා උදව්වක් කරන්න.

Previous
Next Post »

10 comments (අදහස්)

Click here for comments (අදහස්)
Chathuranga
admin
December 13, 2015 at 9:49 AM ×

ela ela maru saho..... :>)

Reply
avatar
sasa
admin
December 13, 2015 at 12:45 PM ×

අපෝ මචං උඹ උඹේම පෝස්ට් එකට comment දාන්නේ comment දෙන්න කට්ටිය නැති හින්දද චාටර් ඕයි
:-)

Reply
avatar
Mr Elite_x
admin
December 13, 2015 at 7:48 PM ×

මචං මමයි මේ බ්ලොග් එකේ ඇඩ්මින්. Chathuranga Sampath කියන්නෙ මගේ බ්ලොග් එකට නිතර යන එන කෙනෙක්. උබ මේ කියන විදිහෙ දෙයක් මමනම් කරලා නෑ. ‍මට ඒක විශ්වාසයි. මොකද One & Only ඇඩ්මින් මමයි.

මම කවදාවත් මගෙ පෝස්ට් වලට කමෙන්ට් කරගෙන නෑ. ඔප්පු කරලා පෙන්නහන්. පෘෆ් නැතිව පිළිගන්න බෑ කිසිමදෙයක්.

උබට අවුල තියෙන්නෙ මගෙ බ්ලොග් එක ගැන වෙන්න ඇති. මමනම් කදාවත් මගෙ පෝස්ට් එකකට කමෙන්ට් කරගෙන නෑ. මම බ්ලොග් එක බලන්න එන්නෙත් මාසෙකට සැරයක් විතරයි.

උබ කියන දේ පෘෆ් එක්ක පෙන්නහන්. එතකොට පිළිගන්නම්.
මෙන්න කන්ටැක්ට් කරගන්න ලින්ක් එක... - http://www.yakadaya.com/member.php?action=profile&uid=3

බලලා කියහන්කො මම කරලා තියන වැරැද්ද මොකක්ද කියලා....

Reply
avatar
Chathuranga
admin
December 13, 2015 at 8:24 PM ×

සියලුම සොෆ්ට්? මම ඔයාට දෙයක් කියන්නද? එලයිට් එක්ස් කියන්නෙ මගෙ හොඳ යාලුවෙක් අනික මගෙ ගුරුවරයා..අනික මම හැමදාම මේකට එනවා.මට මේ බ්ලොග් එකෙන් ගොඩ දේවල් ඉගෙන ගන්නවා...එලයිට් කියන්නේ මම නෙවෙයි...සර් ගනන් ගන්න එපා..මෙහෙම තමා සමහර උන් කැමති නෑ සමහර අය පොඩ්ඩක් හරි උඩට එනවට? ඔයාගේ මූලිකම අරමුණ වෙලා තියෙන්නෙ මගේ සහෝගෙ බ්ලොග් එකට මඩ ගහන්නද? ඊට ඉස්සෙල්ල තමන්ට මම කව්ද කියලා දැනගන්න ඕනිනම් එන්න මමත් බ්ලොග් කරනවා.අනික එලයිට් ට තමන්ගෙ පොස්ට් වලට තමන්ම කමෙන්ට් කරගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ එහෙම ඕනිත් නෑ මගෙ සහෝගෙ බ්ලොග් එකට හොඳට කට්ටිය එනවා.මේ බ්ලොග් එකෙන් මම ගොඩක් ප්‍රයෝජන ගත්තා..ගොඩක් දේවල් ඉගෙන ගත්තා...මමත් බ්ලොග් එකක් කරනවා ඒක බලන්නත් යන්න පල්ලෙහායින්

http://cybertricksnet.blogspot.com/

අනික ඉතින් ඔයාට මේ පොස්ට් එකට,මේ බ්ලොග් එක ගැන ඉරිසියයිනම් කෙලින්ම කියන්න..ඒකට කමක් නෑ.මෙහෙම මේ මුකුත් නොදැන නිකන් චා වෙන එක හොඳ මදිනේ..ඔව් බ්ලොග් බ්ලොග් තර හොඳ තරගයක් තියෙන එක ගොඩක් හොඳ දෙයක්..ඒත් අපි ඒ තරගේ වචන වලින් නැතුව වැඩ වලින් පෙන්නමු..එතකොට කාටත් හොදයිනේ...නේද? අනික නිකන් වඩයක් කාලා බුරියානි එකේ ආතල් එක දෙන එක හරි නෑනේ? දෙයක් කියනකොට හොදට හිතලා බලල කරනු හොයලා දාන්න.සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා වගේ ලේසි නෑනේ? ඔයාට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ..මමනම් ඉතින් හිතන්නේ අධ්‍යාපනය ලබලා තියන දුර මේකෙන් තේරෙනවා කියලා..එහෙනම් මාව කන්ටැක් කරගන්නත් ඔයාට ඕනිනම් එන්නකො..

https://www.facebook.com/chathuranga.sampath.54943

Reply
avatar
Shuja Rafi
admin
December 14, 2015 at 2:05 AM ×

LOL me mona singithi aaathal da? anika GMAIL SMS service eka nawaththala hungak kal, GSM Encryption eka kadanna puluwan Issellama sarwa sampoornayen linux igena gena awurdu 2kaka experience ona eelangata Linux community ekenma. liyapu sources wagayak thiyenawa GNU Radio, airprobe and gprx kiyala e 3 compile karala install karala RTL SDR dongle ekak aragena ithuru tika....... amuthuwen kiyanna awashya naha

Reply
avatar
Anonymous
admin
December 14, 2015 at 8:52 AM ×

@Siyaluma Soft,

nikan nodanna dewal kiyawanne nathuwa kata piyagena hitiyanam ubata gunai mcn :3

Reply
avatar
sudesh
admin
November 12, 2016 at 5:18 AM ×

podi deyak adui machan kohomada meka nawaththanna one unoth nawaththanne?

Reply
avatar
MonsteR_X
admin
June 3, 2017 at 11:16 AM ×

Machan elite x uba Ma**si** eke idiya neda bn

Reply
avatar
Anonymous
admin
March 30, 2022 at 1:49 PM ×

ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි. (Telephone Call Hacking) ~ ෴ Tech වැඩ්ඩෝ ෴ >>>>> Download Now

>>>>> Download Full

ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි. (Telephone Call Hacking) ~ ෴ Tech වැඩ්ඩෝ ෴ >>>>> Download LINK

>>>>> Download Now

ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි. (Telephone Call Hacking) ~ ෴ Tech වැඩ්ඩෝ ෴ >>>>> Download Full

>>>>> Download LINK

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon