softwear භාවිතා නොකර තමන් කැමති විදිහකට Animation Pictures


softwear භාවිතා නොකර තමන් කැමති විදිහකට
Animation Pictures

මේක හරි ප්‍රසිද්ද web site එකක්.ගොඩක් දෙනෙක් මේක ගෙන දන්නවා. නොදන්නා අයට දැනගන්ඩ තමා මම මේක ලියන්නේ.මේකෙන් තමන්ගේ phone එකේ screen size ඒකට ගැලපෙන විදිහට animation pictures හදාගන්ඩ පුළුවන්.පින්තුරේ හැදෙන්නේ gif format එකෙන්. ඔයාලට කරන්ඩ තියෙන්නේ site එකේ දාල තියන තමන් කැමති Themes එකක් තෝරගෙන එකේ "Your Text" කියන තැනට දණ්ඩ ඕන Text එකක් Type කරන්ඩ විතරයි. පල්ලෙහා Link එකෙන් ඒ Web Sie ඒකට ගිහිං ඉන්ඩ.


Enter A Text කියන තැන ඔයාට ඕන එක Type කරලා "Refesh Preview" කියන button එක click කරන්ඩ.එතකොට ඔයාල හදපු picture එක පෙන්නයි. ඊළගට "Click Here To Generate Link" කියන එක click කරන්ඩ. ඊළගට ඔයාලගේ phone එකෙන් "www.wap.reddodo.com" ඒකට ගිහිං ඔයාලට දීපු අංකය ගහලා phone ඒකට download කරගන්ඩ.Computer ඒකට download කර ගන්ඩ ඕනේ නම් ඒ picture එක උඩ right click කරලා "Save As" ගිහිං save කර ගන්ඩ.මම ඕකෙන් Technicsz කියලා හද ගත්ත pictures කීපයකුත් දාල තියනවා.







මූලාශ්‍රය - ටෙක්නික්ස්
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon