Any Softwares Serial | 100% Free




Any Software Serial | 100% Free

මම දැන් අරගෙන ආපු දේ නම් ඔයගොල්ලන්ට ගොඩක් වටින බව නිසැකයි. මේක වෙබ් සයි‍ට් එකක්. මේකේ දැනට තියෙන ඕනැම මෘදුකාංගයක Serial Numbers තියෙනවා. ඔක්කොම Free. මේ වෙබ් සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ පෙනෙයි.



පස්සේ ඔයගොල්ලන්ට සිරියල් අවශ්‍ය මෘදුකාංගය පටන් ගන්න මුල්ම නම පහල තියෙන අකුරු පේළියෙන් තෝරන්න.


දැන් අංක වගයක් පෙන්වයි. ඒවා පහල කොටුවේ Type කරන්න.
දැන් Get Serial Number click කරන්න.

පස්සේ ඒකට අදාළ සිරියල් පෙන්වයි.

වැඩේ හරි එහෙනම්.

කරලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නේ නැතුව.....

වෙබ් සයිට් එකට මෙතනින් යන්න.....
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon